2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද එහෙම මුකුත් කළේ නැහැනෙ. ඊයෙනෙ කළේ? එළ එළ වැඩේ හරිනම් :)

    ආහ් ඊයෙත් කලාද මම දන්නේ නෑ, මචන් උඹ ලග ඩි.වි.ඩි. කටර් එකක් නැද්ද හොද එකක්. පුලුවන් නම් ලින්ක් එකක් දිපන් කෝ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    awulak ne ane :)
    ඒ උනාට එහෙම හොද නෑ නෙහ් අනේ.. :sorry::eek:
    3.gif

    හා හා අවුලක් නෑ එහෙනං.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ගැන නෙමෙයි :rofl: ඉල්ලපු කෙනා ගැන. ඔයා කෑව කියල කිවුවනෙ ඒ වෙලේ
    ආ.. ඉල්ලපු කෙනා.. :baffled:
    එයා කෑවද දන්නෑ
    සමහර විට දත්මිටි කන්න ඇති :rofl::(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    මොකද සීන් එක
    මං ටිකක් බැලුවා
    මොකක්ද විකාර නාට්‍යක් ගියා :baffled:

    නෑ නෑ බං දැන් ආපහු පෙන්නයි:no:
    අර බූතයො එක්ක වැඩ දාන එකා ඇවිත්:shocked:
    පිස්සු හැදෙනවා බං:baffled:
    ඌ නම් පට්ට වැඩ්ඩෙක්!:dull:

    ටක්ගාලා ITN වෙනස බලපල්ලා!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි ... තාමත් හිටි හැටියේ වලාකුලු එනවා...
    කොයි වෙලාවෙ ආයෙ අවුල් යයිද දන්නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආහ් ඊයෙත් කලාද මම දන්නේ නෑ, මචන් උඹ ලග ඩි.වි.ඩි. කටර් එකක් නැද්ද හොද එකක්. පුලුවන් නම් ලින්ක් එකක් දිපන් කෝ.

    http://www.softpedia.com/get/CD-DVD-Tools/CD-DVD-Rip-Other-Tools/DVD-Cutter.shtml

    http://download.cnet.com/DVD-Cutter-Plus/3000-13631_4-10899914.html

    oya deka try karala balala thiyenava da? Free eeva dekak.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නෑ නෑ බං දැන් ආපහු පෙන්නයි:no:
    අර බූතයො එක්ක වැඩ දාන එකා ඇවිත්:shocked:
    පිස්සු හැදෙනවා බං:baffled:
    ඌ නම් පට්ට වැඩ්ඩෙක්!:dull:

    ටක්ගාලා ITN වෙනස බලපල්ලා!


    දැන් බලන්න බෑ බං
    බාල බලනවා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නෑ නෑ බං දැන් ආපහු පෙන්නයි:no:
    අර බූතයො එක්ක වැඩ දාන එකා ඇවිත්:shocked:
    [SIZE=4පිස්සු හැදෙනවා බං:baffled:[/SIZE]
    ඌ නම් පට්ට වැඩ්ඩෙක්!:dull:

    ටක්ගාලා ITN වෙනස බලපල්ලා!

    බයයිනෙ බන් :baffled:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    එහෙනම් මං යනවා කොල්ලනේ කෙල්ලනේ
    දිලා එලටම කලා එහෙනම්
    ඉතුරු ටිකත් එලටම කරන යන්න
    සුබ පැතුම්
    හැමෝටම සුබ රැයක්
    ටූ ලිට්ල්ට සුබ දවසක්
    හැමෝටම ජයෙන් ජය