මම කට්ටා;13509408 said:අෆ්ෆා කට්ටිය වැඩ වගේ
ඔන්න මමත් ආවා
Hi Bro.....Welcome Kiwwa ahenam

මම කට්ටා;13509408 said:අෆ්ෆා කට්ටිය වැඩ වගේ
ඔන්න මමත් ආවා

aiyo man echchara field eka gena danne ne affa
baluwama hondata thiyenawa ithin thawa monada karanna one??![]()

මට මේ රස්සාවත් එක්ක චිත්රපටියක් වත් සම්පූර්ණයෙන් බලා ගන්න තරං වෙලාවක් නෑ සිරාවටමමංනම් ඉතින් ගොඩක් හිංදි ෆිල්ම්ස් බලල තියෙනව ටීවී එකේ ගිය අලුත් පරණ.


මට නම් අවුලක් පේන්නේ නැ බන් කිසිමඒක ඔරිජිනල් පාට බන්. ඕවා වෙනස් කරන්න ගිහින් අයිතිකාරයගෙන් ගුටි කන්න වෙන්නෙ![]()


ඕකෙ තව edit කරන්න තියෙනවද
තව මුකුත් වෙනසක් වෙන්න ඕනෙ නැද්ද?![]()
මට මේ රස්සාවත් එක්ක චිත්රපටියක් වත් සම්පූර්ණයෙන් බලා ගන්න තරං වෙලාවක් නෑ සිරාවටම
ත්රීඩ් එකක් බලන්න යන්න ඉන්නෙ...![]()
එහෙම ද? ඔව් ඉතින් ජොබ් කරද්දි වෙන ජීවිතයක් නෑ තමයි ගොඩක් අයට. ජොබ් කරන එකේ එපාම වෙන එක ඕකනෙ කට්ටියට.
එළ එළ
කට්ටිය, මේකෙ අඩුපාඩු ටිකක් කියන්න. තව ගොඩක් තියනව එඩිට් කරන්න ඕනෙ
![]()
yakku gas nagina welawatamai enne


මොනවගේ අඩුපාඩු ද කියන්න ඕන? ස්වාභාවික වර්ණ සංයෝජනයෙන්නෙ තියෙන්න ඕන ඔයාට?



එල, thanksshadows highlights dala balanna .. dark wage tikak neda ?
එල, thankssankalpa aiya kiuwa wage anduruinam thamai
brightness wedi karanna poddak
mama awaaaaaaaaaaaaaaaaa TOING.............

Hi Bro.....Welcome Kiwwa ahenam![]()




