2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මංනම් ඉතින් ගොඩක් හිංදි ෆිල්ම්ස් බලල තියෙනව ටීවී එකේ ගිය අලුත් පරණ.
    මට මේ රස්සාවත් එක්ක චිත්‍රපටියක් වත් සම්පූර්ණයෙන් බලා ගන්න තරං වෙලාවක් නෑ සිරාවටම :sorry:

    ත්‍රීඩ් එකක් බලන්න යන්න ඉන්නෙ... :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක ඔරිජිනල් පාට බන්. ඕවා වෙනස් කරන්න ගිහින් අයිතිකාරයගෙන් ගුටි කන්න වෙන්නෙ :lol:
    මට නම් අවුලක් පේන්නේ නැ බන් කිසිම:):):) ඕකෙ තව edit කරන්න තියෙනවද:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මේ රස්සාවත් එක්ක චිත්‍රපටියක් වත් සම්පූර්ණයෙන් බලා ගන්න තරං වෙලාවක් නෑ සිරාවටම :sorry:

    ත්‍රීඩ් එකක් බලන්න යන්න ඉන්නෙ... :)

    එහෙම ද? ඔව් ඉතින් ජොබ් කරද්දි වෙන ජීවිතයක් නෑ තමයි ගොඩක් අයට. ජොබ් කරන එකේ එපාම වෙන එක ඕකනෙ කට්ටියට.

    එළ එළ
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මූට වැඩිය වෙන බූතයෝ කොහෙද බන්:lol::lol::lol:.
    :growl::growl::growl:
    5.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කට්ටිය, මේකෙ අඩුපාඩු ටිකක් කියන්න. තව ගොඩක් තියනව එඩිට් කරන්න ඕනෙ
    67107_10151156994069347_516766696_n.jpg

    මෙකේ අඩු පාඩුව හැටියට නම් මට පෙන්නේ, මු නම්බර් ප්ලෙට් එකේ අකුරු සේරම හලාගෙන හොරෙන් දුවන එකෙක් කියලා, අනේ මන්දා, අල්ලලා දිපන් බං පොලිසියට ෆොටො ගැනිල්ලා පැත්තකින් තියලා.
    ( උඹ නම්බර්ස් මැකුවා කියලා අපි දන්නවා )
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere