2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13509449 said:
    නෑ නගා මල ගෙයක් තිබ්බා
    එහෙ ගිහින් ඇවිල්ල තමා සෙට් වුනේ
    :):)

    උඹ මාරි කොච්චර කෑවද??
    බීම කීයක් බීවද??
    ඕමි අතවල් කීයක් පැරදිද??
    කැරම් අතවල් කීයක් දිනුම්ද??

    :rofl::rofl::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බය වෙන්න එපා බන් මොන බුතයෙක්වත් නෑ මොල්ගස් සීන් එකක් ගියේ:):)

    එවුන්ගේ හොල්මන් සීන් හින්දාමයි මම වෙනස බලන්න පටන් ගත්තේ, ඒත් පස්සේ පස්සේ එවුන් බහුබුත නේ කියව කියව හිටියේ ඒ හින්දා දැන් අත හැරලා දාලා බං ඉන්නේ, අදත් පටන් ගමු කියලා බලද්දි මුලදිම මොනවාදෝ නටන සීන් එකක් ගියේ බං, ඒ හින්දා බලන්න ගියේ නෑ.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ මාරි කොච්චර කෑවද??
    බීම කීයක් බීවද??
    ඕමි අතවල් කීයක් පැරදිද??
    කැරම් අතවල් කීයක් දිනුම්ද??

    :rofl::rofl::rofl:

    මරි බිස්කට් නෑ බන්
    බීමත් නෑ
    නෙස්කැෆේ තිබ්බා ඒකනම් ගහල දැම්මා
    ඕමී චාටර් බන් කාඩ් ගහන්න සෙට් වුනේ නෑ හරියට
    කැරම් නම් ගැහුවා එකක් හැර අනිත් ඔක්කොම දින්නද කොහෙදෝ :shocked::shocked:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13509471 said:
    මරි බිස්කට් නෑ බන්
    බීමත් නෑ
    නෙස්කැෆේ තිබ්බා ඒකනම් ගහල දැම්මා
    ඕමී චාටර් බන් කාඩ් ගහන්න සෙට් වුනේ නෑ හරියට
    කැරම් නම් ගැහුවා එකක් හැර අනිත් ඔක්කොම දින්නද කොහෙදෝ :shocked::shocked:
    ආ...එළ එළ:rofl:
    එහෙනම් උඹ මලගෙවල් වලට සුදුසු පොරක්!
    :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් මමත් කැපුනා
    මට නිදි මතය් වගේ
    කට්ටියටම
    තෙරුවන් සරණයි
    ගුඩ් නයිට් කිව්වා