11 ට පැන්නා

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
ඔන්න යාලුවනේ මං කොටු ටික ඔක්කොම පැනල ඉවර උනා..මට Rep , Comment , Bump දුන්න හෙමදෙනාටම.මගේ Thread වලට සුළුවෙන් හරි සහයෝගයක් දුන්න EK ඉන්න හැම යාලුවෙකුටම ගොඩක් Thanks කිව්වා..
කවුරුවත් තරහ ගන්නෙපා.මට විශේෂයෙන්ම මතක් කල යුතු යාලුවෝ ටික දෙනෙක් ඉන්නවා..

මට එලකිරිය ගෙන කිව්වේ..

Chikas1992
krishan.rokz

මට මේකේ වැඩ කිඩ අල්ලගන්න කලේ..
kandya
GrIZzly
HondaMPLG
MihiCherub
මට ගොඩක් වෙලාවට Rep දීල හොදටම සලකල තියෙන්නේ ..
kandya
GrIZzly
Mal Baba
crazy_lakshitha
gayankuweit
thomian
nnccbb
මට හොද Advice දුන්නේ ..
wisal
kandya
sudu pusa
NUWAN BUWA


මේ වගේ Site 1 කරන අපේ GTRZ අය්යටත් Thanks කිව්වා..
ඉතින් මේ ටික දෙන මට ගොඩක් Help කලා මේ තැනට මට එන්න..
අනෙක් හැම යාලුවෙකුටම ගොඩක් ස්තුති වෙනවා..
මං Elakiri join උනේ Nov 2011 මේ වගේ කෙටි කාලයකදී මේ තෙනට එන්න කලේ මගේ මෙන්න මේ Thread ටික තමා..



ගුවන්යානා ගෙනයන නැවක තොරතුරු-
http://www.elakiri.com/forum/showthread.php?t=1458773

පාවෙන බලාගාර-
http://www.elakiri.com/forum/showthread.php?t=1481680

HACKING ගැන පොඩ්ඩක්-
http://www.elakiri.com/forum/showthread.php?t=1454455

සොෆ්ට්වෙය SERIAL KEY-
http://www.elakiri.com/forum/showthread.php?t=1447276

අන්තර්ජාලයේ අපරාධ-
http://www.elakiri.com/forum/showthread.php?t=1452480


හෙමොටම ජය වේවා...
ගොඩක් ස්තුති වේවා...

:):):):):):):):):):):):):):):):):)
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    congratulations-47-95334.gif
     
    • Like
    Reactions: chathura19900223