දේශීය_වෙදකම_ගැන_ඇත්ත

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Boru kiyanepa bun. mama danna 2nekma oya cancer ekata sinhala beheth kara kiyatawath harigiye ne.ahema cancer hoda wenawanum oka hoyagatha ekata noble price eka dena one:baffled:

    ලංකාවේ ඒ බෙහෙත් හදන්නෙවත් හොයගේනවත් නැහැ,ජපානේ හදන්නේ.ලංකාවෙන් අමුද්‍රව්‍ය ගෙනියන්නේ,ලංකාවේ එකෙක්ට පිළිකාවක් හැදුනොත් යන්න තියෙන්නේ පිලික රෝහල විතයි.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඔයාගේ කතාවට කිසි සේත්ම එකග වෙන්න නම් බැහැ.ධාතුසේන රජතුමා ගේ විස්තර ඔයා සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම මම අහල තියෙනවා ඉස්සර සැත්කම් සදහා යොදා ගතිපු සමහර ආයුධ වල තිබුණු තියුණු බව ගැන දැන් ඉන්න සුද්දොන්ට හිතා ගන්න වත් බැහැ කියල.බයික් එකෙන් වැටිලා මගේ අත කැඩුනම ඉස්පිරිතාලෙන් කිව්වේ මාස 6ක් විවේක ගන්න කියලයි, නමුත් මම මරදන් කඩවල වෙද මහත්තයගෙන් බෙහෙත් අරන් මාස 3ක් වෙනකොට අපහු බයික් එක පදින්නත් පුළුවන් උනා. ඒවගේම තවමත් ගම් වල ඉන්නවා කාන්තාවකගේ නාඩි අල්ලලා බලල ගර්භනී වෙලා කි මාසයක් වෙනවද කියල කියන්න පුළුවන් වෙද මහත්වරු. නමුත් ඔබ සමග වාද කරන්න නම් මම සුදානම් නැහැ, මේ සම්බන්ධ මගේ දැනුම අල්ප නිසා, ,, මගේ මතය නම් සිංහල වෙදකම කියන්නේ සුද්දගේ වෙදකමට වඩා දහස් ගුණයක් සාර්ථක එකක් කියලයි.
    ...rep...+3
     
    • Like
    Reactions: dilshanjvc

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Ube kathawa hari sinhala hoda kadum bidum wedamasathwaru innawa .habai english medicine walata wada 1000 guna yak hodai kiyalanum piliganna be:P:P
     
    • Like
    Reactions: 333sajith

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    Ube kathawa hari sinhala hoda kadum bidum wedamasathwaru innawa .habai english medicine walata wada 1000 guna yak hodai kiyalanum piliganna be:P:P
    ඔව්, සමහරු වෙද මහත්වරු ඉන්නවා ස්කෑන් රිපෝට් ගෙනිච්චොත් බනින අය. එහෙම අය ගැන නෙමෙයි මම කියන්නේ, දැන් තියෙන තාක්ෂනෙත් පුළුවන් විදියට උදව් කරගෙන සාර්ථකව බෙහෙත් කරන ඇත්තම දක්ෂ වෙද්දු ගැන
     
    dineshii

    Member
    May 16, 2012
    34
    2
    0
    මම දැකල තියෙන සමහරක් පොස්ට් වල ගොඩක්ම පණ්ඩිත talks තියෙනවා.. එත් බලපු ගමන් ඕනෑම පුද්ගලයෙකුට තේරෙනවා ඒ විෂය ගැන අබ මල් රේණුවක වත් දැනුමක් නැතිවයි ඒවා ලියල තියෙන්නේ.. සමහර විට මේ පොස්ට් එක ලියපු පුද්ගලයත් අඩුම ගානෙ වෙදකම ගැන මුලික දැනුමක් වත් තියෙනවද කියල සැකයි. ආයුර්වේද වෙදකම ඉන්දියාවේ ආරම්භ වුවක්.. එයට නොයෙක් එකතුවීම් වෙලා අප දේශීය වෙදකම හැදිලා තියෙන්නේ. නාඩි අනුව කරන ප්‍රතිකර්ම ඒ අතරින් විශේෂයි. කෙටි කාලීනව ඉක්මන් ප්‍රතිපල සදහා බටහිර ක්‍රම අනුගමනය කරනවා. එහෙත් එහි අහිතකර බලපෑම් ඕන තරම් තිබෙනවා.. දේශීය වෙදකම තුලින් රෝග නිධානයට ප්‍රතිකර්ම කරන නිසා කලක් ගත වෙනව පුර්ණ සුවයක් ලබන්න..
    මම මේ කතා කරන්නේ සජීවී අත්දැකීම් වලින්. ඒ නිසා මේ දේවල් කෙලින්ම බැහැර කරන්න බැහැ.
    මම මේ කතා කරන්නේ රුපවාහිනියේ නිතර ප්‍රචාරය වෙන හොරු ගැන නෙමෙයි.

    ඒ වගේම බටහිර ක්‍රම වල දියුනුවට මේ හැම ක්‍රමයක්ම දායක වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: HondaMPLG
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹෙ මහ එවුංගෙං අහපං උංගෙ මහ එවුන්වත් සිංහල බෙහෙත්වලින් ගොඩ ගියෙ නැද්ද කියලා.
    විද්‍යාවෙන් හැම දේම කරන්න බෑ මොට්ටයෝ.
    ඒක තේරුම්ගං ඉස්සෙල්ලම.
     
    • Like
    Reactions: HondaMPLG

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම දැකල තියෙන සමහරක් පොස්ට් වල ගොඩක්ම පණ්ඩිත talks තියෙනවා.. එත් බලපු ගමන් ඕනෑම පුද්ගලයෙකුට තේරෙනවා ඒ විෂය ගැන අබ මල් රේණුවක වත් දැනුමක් නැතිවයි ඒවා ලියල තියෙන්නේ.. සමහර විට මේ පොස්ට් එක ලියපු පුද්ගලයත් අඩුම ගානෙ වෙදකම ගැන මුලික දැනුමක් වත් තියෙනවද කියල සැකයි. ආයුර්වේද වෙදකම ඉන්දියාවේ ආරම්භ වුවක්.. එයට නොයෙක් එකතුවීම් වෙලා අප දේශීය වෙදකම හැදිලා තියෙන්නේ. නාඩි අනුව කරන ප්‍රතිකර්ම ඒ අතරින් විශේෂයි. කෙටි කාලීනව ඉක්මන් ප්‍රතිපල සදහා බටහිර ක්‍රම අනුගමනය කරනවා. එහෙත් එහි අහිතකර බලපෑම් ඕන තරම් තිබෙනවා.. දේශීය වෙදකම තුලින් රෝග නිධානයට ප්‍රතිකර්ම කරන නිසා කලක් ගත වෙනව පුර්ණ සුවයක් ලබන්න..
    මම මේ කතා කරන්නේ සජීවී අත්දැකීම් වලින්. ඒ නිසා මේ දේවල් කෙලින්ම බැහැර කරන්න බැහැ.
    මම මේ කතා කරන්නේ රුපවාහිනියේ නිතර ප්‍රචාරය වෙන හොරු ගැන නෙමෙයි.

    ඒ වගේම බටහිර ක්‍රම වල දියුනුවට මේ හැම ක්‍රමයක්ම දායක වෙලා තියෙනවා.
    ඔබ හරි .....:):)
     
    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Umba Malaka Silvage yaluvekda? Umba vage gon harkta "Ayurveda vedakame" agaya therenne na..Mama Western medicine gana umbata vada godak hondata dannava..eth e kisi dekata ayurveda langata vath enna ba..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Latest Reputation Received Thread Date Comment
    reputation_neg.gif
    දේශීය_වෙදකම_ගැන_ඇත්ත 09-27-2012 05:50 PM 6-

    mokek hari konda pana nethi ballige puthk mage rep kapala mokada danne uge ganita mokaek hari english dockek p***wath arainawada danne.:lol::lol::lol::lol:

    reputation_pos.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉංග්‍රීසි බෙහෙත් දෙන්නේ එම අවස්ථාවේ තිබෙන්නාවූ රෝග ලක්ෂණ අනුවයි. ඒත් සිංහල වෙදකමේ බෙහෙත් කරන්නේ රෝග මූලයටයි. ඒක නිසා සුව වීමට ටික දවසක් යනවා. ඒ වගේම පෙති දෙකක් ගිලිනවට වඩා මහන්සි වෙන්න ඕනි සිංහල බෙහෙත් හදා ගන්න. පත 8 1 ට හින්දවන්න කොච්චර දර ගොඩක් සහ කාලයක් යනවද කියල කරපු අය දන්නවා ඇති. :eek::sorry:
    මගේ බිරිදගේ මැණික් කටුව ළඟ (අත් දෙකේම) ඇසිඩ් තැන්පත් වෙලා වතුර කෝප්පයක් වත් උස්සන්න බැරුව හිටියේ. නව ලෝක , ආසිරි දෙකේම හොදම දොස්තරලට පෙන්නුවා බෙහෙත් ගත්තා.... රු:10000 විතර ඉවර උනා....සනීප උනේ නැහැ.:no::no:

    මාලබේ වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා රු: 500 ඒක සැරෙකට,(දෙන මුදලක් ගන්නවා ඉල්ලන්නේ නැහැ) සතියෙන් 50% ලෙඩේ හොදයි. තාම බෙහෙත් බොනවා. ඒ නිසා සිංහල වේදකම පහත කරලා කතා කරන්න හොද නැහැ. ඒ වෙද මහත්තයත් පිටරට උපාධි තියෙන කෙනෙක්.
    :shocked:

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: k2abey

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේ..මාත් දන්න මනුස්සයෙක් ඉන්නවා ඒ මනුස්සයා දේශීය වෙදකම අගය කර කර ඌට තිබ්බ ලෙඩ වලට අරිෂ්ඨයි කසායයි හැලි පිටින් බිව්වා..මෑන් ෆුල් අමද්‍යප....එත් අන්තිමේදි ඌට සිරෝසිස් හැදුනා අරිෂ්ඨ බීලම
     
    • Haha
    Reactions: 333sajith

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    sin hala wedakama halluwata lakkaranna epa . nikan modayak wenna epa .oya nikamata yannako niyama sinhala wedek gawata oyata mokal hari ledak hadunama . samahara batahira wedakam walata hodakaranna bari ledduwa sinhala weddakamen hodakarala thiyenawa .

    hari dan kadum budum unama sinhala wedakamen hodakarala nadda?

    nikan modayek wenna epa yako
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    විස්තරය අන්තගාමී වෑඩී.. උබ බටහිර වෙදකමයි ආයුර්වේදය ගෑනයි දෙකම හොදට දන්න මනුස්සයෙක්නම් අපිට පිලිගන්න තිබ්බා. මට පේන්නෑ උබ දෙකම දන්න වගේ හරියට
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Menna mea question ekata avanka pilithurak [answer ] denna ------ WESTERN HOSPITAL WALA MOCHARIYA THIYENNE AYI ???????????????? WHY???????????????
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඉංග්‍රීසි බෙහෙත් දෙන්නේ එම අවස්ථාවේ තිබෙන්නාවූ රෝග ලක්ෂණ අනුවයි. ඒත් සිංහල වෙදකමේ බෙහෙත් කරන්නේ රෝග මූලයටයි. ඒක නිසා සුව වීමට ටික දවසක් යනවා. ඒ වගේම පෙති දෙකක් ගිලිනවට වඩා මහන්සි වෙන්න ඕනි සිංහල බෙහෙත් හදා ගන්න. පත 8 1 ට හින්දවන්න කොච්චර දර ගොඩක් සහ කාලයක් යනවද කියල කරපු අය දන්නවා ඇති. :eek::sorry:
    මගේ බිරිදගේ මැණික් කටුව ළඟ (අත් දෙකේම) ඇසිඩ් තැන්පත් වෙලා වතුර කෝප්පයක් වත් උස්සන්න බැරුව හිටියේ. නව ලෝක , ආසිරි දෙකේම හොදම දොස්තරලට පෙන්නුවා බෙහෙත් ගත්තා.... රු:10000 විතර ඉවර උනා....සනීප උනේ නැහැ.:no::no:

    මාලබේ වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා රු: 500 ඒක සැරෙකට,(දෙන මුදලක් ගන්නවා ඉල්ලන්නේ නැහැ) සතියෙන් 50% ලෙඩේ හොදයි. තාම බෙහෙත් බොනවා. ඒ නිසා සිංහල වේදකම පහත කරලා කතා කරන්න හොද නැහැ. ඒ වෙද මහත්තයත් පිටරට උපාධි තියෙන කෙනෙක්.
    :shocked:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: oyaq kathawa ara modayata therennane .
     
    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    මෙවගෙ දෙවල් කියවල තරහ යනවටත් වඩ ලියපු එඋන් ගන දුක හිතෙනව
    මම ආයුර්වෙද වෙද මහත්තයෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්
    එ මෙඩිකල් ෆෑකල්ටි යන්න ලකුනු මදි වෙල නෙමේ ආයුර්වෙදෙට ආදරෙ නිසා මචන් තම තමන් දන්න ප්‍රමානෙ අනුව එක එක මත වල ඉන්න පුලුවන් එත් නොදන්න දෙයක් ගන පහත් විදියට විවෙචනය කරන්න එප එකෙන් හිතට අමරුඉ ගොඩක් උම්බල වගෙ සින්හල එඋනුත් අපෙ දෙවල් ගන මෙහෙම කත කර්ද්ද
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape game wakugadu narak wela marenna giya kenek hitiya. Hostpital eke doctors la kiwwa masa 3 kk athulatha miniha marenawa, wakugadu hodatama narak wela, dan hospital eke thiyagena wadak naha, gedara geniyanna kiyala. Game minissu serama masa 3 athulatha marenna miniha balanna giya awasana wathawata biscuit cake kawili pewilith aragena. Mama mea manussayage [ledage] nama heli karanne naa , privacy eka arakksha kala yuthu nisa. Aka buddhimath man kennek leda balanna appu podi upadesak dunna , thawa eka parak try ekak denna sanipa karaganna , menna mea Ayurveda doctor ta pennana kiyala. Ada a Ayurveda doctor jevathun athra naha wayasata gihilla maruna. A AYURVEDA DOCTOR THAMA -----AMBALANGODA , BATAPOLA , HARISCHANDRA AYURVEDA DOCTOR------MEA WONDERFUL DOCTOR ARA MARENAWAI KIYAPU LEDAWA SAMPURRNAYEN SANIPA KALA. HABAI DOCTOR UPADES DUNNA NAWATHA KAWADAWATH ARRACKS ,KASIPPU BONNA EPA KIYALA. HARISCHADRA DOSTHARA MAHATHANENI OBA KOI LOKE HITYATH MEA WAGE LEDUN DAHAS GANAN SANIPA KARAPU PINA LABEWI. OBATA PIN
     
    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    අම්මමො කියල උම්බ ආයුර්වෙදෙට බන්නට උම්බත් පොඩි කාලෙ රත කල්කෙ බොන්න ඈති
    මචන් මෙහෙම උම්බලට කියල දෙන්න බෑ
    අවුරෑදු 4000කට කලින් ලියපු චරක සන්හිතාව කියල පොතක මෙ ලන්ගදි සුද්දො හොයා ගත්ත නෑනො තාක්ශනය ගෑන තිබ්බ කියල සාක්ශි එක්ක ඔප්පු කරන්න පුලුවන් එ කිඋවෙ එක දෙයක් විතරඉ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Menna mea question ekata avanka pilithurak [answer ] denna ------ WESTERN HOSPITAL WALA MOCHARIYA THIYENNE AYI ???????????????? WHY???????????????
    Ane gonek wena apa bun heart attack haduna ledek sinhala wedek lagata aran giyoth hariyaida kata thibuna paliyta gon katha kiyanna epa