අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • niyamai ban maara wadagath.... age hirikaduth pipuna ban...

    ඇයි වැදගත් කියලා කිව්වේ බං ?
    :D:D Thx මචං :):)


    mage jeewitetath me wage asammathayak wela thiyenawa.eth eka kiyaganne kohomada?mama mage e asammathayata koi tharam nam adareda kiyala mata loketama pennanna athnam................

    හිතේ තියෙන හැගීම් වචන වලට පෙරලපන් බං, ඒක තමයි හොදම විදිහ..:yes: උඹේ හැගීම් වලට කිසිම වටිනාකමක් නැතුව විනාශ වෙලා ගියත්, ඒ හැගීම් වලින් ලියපු වචන ටික ඉතුරු වෙලා තියේවි:):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිස්සුද බං මම විදවන්නේ නෑ. මම හොදට ඉන්නවා:yes:. මේ වගේ දෙයක් හිත ඇතුලෙම Hidden කරලා දාන්න මට පුලුවන්:yes:.
    මම හිනා වෙලා හොදට ඉන්නවා:yes:, විදවන්නේ නෑ:no:

    anway, Thx for ur concern brother :):)
    nohim ys ela kollek
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    යසිත්

    Junior member
  • Sep 26, 2012
    20
    26
    13
    Adelaide
    හැම ආදර කතාවක්ම එකිනෙකට වෙනස් විදියට පටන් ගත්තත්, ඒව අවසන් වෙන්නෙ එකම විදියටයි කියල මට නම් හිතෙන්නෙ.... අවසානය දුකක් විතරයි........
     

    Nohim Ys

    Well-known member

  • :):):):):):):):):):):):):):):):):):):):):)

    යසිත්;13510205 said:
    හැම ආදර කතාවක්ම එකිනෙකට වෙනස් විදියට පටන් ගත්තත්, ඒව අවසන් වෙන්නෙ එකම විදියටයි කියල මට නම් හිතෙන්නෙ.... අවසානය දුකක් විතරයි........

    එහෙම නැති කතන්දරත් ඇති බං, බහුතරය එහෙම උනාට. අනික ඔය කියන දුක කාලය විසින් හොද කරනවා නේ බං:)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    කොහොම උනත් ලස්සනට ලියල තියනවා, සමහර දේවල් වෙනස් වෙනවා අපි නොහිතන විදිහට rep +7
     
    • Like
    Reactions: Nohim Ys

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්...
    පුර හදේ සිසිල වාගේ ලස්සන සිනහව නුඹුගේ දැක්කම හිත මුරණ්ඩු වෙනවා කියන්නෙ ඒ නිසාම වෙන්න ඇති...
    ආදරය මේ වගේ අර වගේ කියල කිසි කෙනෙකුට කියන්න බැරිත් ආදරයේම ඇති සුන්දරත්වය නිසාම වෙන්න ඇති...
    තත්පර ගානක බැදීම කල්ප ගානකට දිවයන්නෙත් ඒ නිසාම වෙන්න ඇති...
    අපේ නොවුනත් වැටෙන් එහා පිපිණුත් නෙලාගන්න උත්සාහ කරන්නෙත් ඒ නිසාම වෙන්න ඇති....
    අකුරු 4ක් අපිට කරන දෙයක්....
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member

  • BUMP, Interesting...

    Thx machan :D

    ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්...
    පුර හදේ සිසිල වාගේ ලස්සන සිනහව නුඹුගේ දැක්කම හිත මුරණ්ඩු වෙනවා කියන්නෙ ඒ නිසාම වෙන්න ඇති...
    ආදරය මේ වගේ අර වගේ කියල කිසි කෙනෙකුට කියන්න බැරිත් ආදරයේම ඇති සුන්දරත්වය නිසාම වෙන්න ඇති...
    තත්පර ගානක බැදීම කල්ප ගානකට දිවයන්නෙත් ඒ නිසාම වෙන්න ඇති...
    අපේ නොවුනත් වැටෙන් එහා පිපිණුත් නෙලාගන්න උත්සාහ කරන්නෙත් ඒ නිසාම වෙන්න ඇති....
    අකුරු 4ක් අපිට කරන දෙයක්....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන් ඔකේ කියන්නේ බැදපු ගැනුන්ව සෙට් කරගන්න හැටිද
     
    Status
    Not open for further replies.