අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම උඹට මුකුත් කියන්නේ නෑ:angry::angry::frown:
    කියවල ම බලපන් මස්සිනේ, මොකෝ කියන්නෙනේ කියලා ;):D

    කලින් කියෙව්වා තේරෙන්නේ නැහැ මෙලෝ හසරක්
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මට මේකේ අසම්මත ආදරේ කියන ඒක තේරෙන්නේ නෑ ................:angry::angry:
    ලස්සනයි poem එක...:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට මේකේ අසම්මත ආදරේ කියන ඒක තේරෙන්නේ නෑ ................:angry::angry:
    ලස්සනයි poem එක...:)
    මෙයා මේ කියන්නේ මෙයාට වැඩිය අවුරුද්දක් හරි දෙකක් හරි වයසින් වැඩි කෙනෙකුට ආදරය කිරීමක් ගැන ඒකත් හිතින්:dull::dull::dull:.මෙයා ඒක තමයි අසම්මත ආදරය ලෙස දැකලා තියෙන්නේ:no::no::no:.
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මෙයා මේ කියන්නේ මෙයාට වැඩිය අවුරුද්දක් හරි දෙකක් හරි වයසින් වැඩි කෙනෙකුට ආදරය කිරීමක් ගැන ඒකත් හිතින්:dull::dull::dull:.මෙයා ඒක තමයි අසම්මත ආදරය ලෙස දැකලා තියෙන්නේ:no::no::no:.
    :shocked::shocked::shocked:

    හෙමද.....:rolleyes: ඒත් හිතින් ඇයි ආදරේ කියලා තියෙන්නේ මෙයාට ඒක එයාට කියන්න තිබුනනනේ.....:angry::angry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked::shocked::shocked:

    හෙමද.....:rolleyes: ඒත් හිතින් ඇයි ආදරේ කියලා තියෙන්නේ මෙයාට ඒක එයාට කියන්න තිබුනනනේ.....:angry::angry:
    එහෙම තමයි:cool:මේ තියෙන්නේ එයා ඕකට කියලා තියෙන් දේ.:dull:
    ඒ වගේ හොද අනාගතයක් තියෙන, ජීවිතේ හුගක් ඉස්සරහට යන්න පුලුවන් කෙල්ලෙක්ව මේ වගේ ප්‍රශ්නයක් හින්දා අසරන කරන එක හරිද කියල.... ඒකත් මගේ හිතේ ඉපදුන හැගීමක් හින්දා විතරක්:no:. ඒ කෙල්ල දැන් ඉන්න විදිහ හොදයි බං....:yes: මට ඒක නැති කරන්න බෑ:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකත් මට තේරුනේ නෑ............:angry::angry::angry:
    :shocked:ඕකට ඉතින් මට බැනලා හරියනවද:lol:
    ,මෙයාගේ ආදරය එයාට කිව්වොත් ඒ අක්ක්ගේ ජීවිතය කනපිට හැරෙයි කියලයි මෙයා කියන්නෙ:dull::dull::dull:.
    ඒක හින්දා මෙයා ඒ අක්කට කිසිම දෙයක් කියන්නේ නෑ:(:(:(.අක්කා දැන් ඔය ඉන්න විදිහ හොදයිලු:baffled::baffled::baffled:.

    ඒ වගේ හොද අනාගතයක් තියෙන, ජීවිතේ හුගක් ඉස්සරහට යන්න පුලුවන් කෙල්ලෙක්ව මේ වගේ ප්‍රශ්නයක් හින්දා අසරන කරන එක හරිද කියල.... ඒකත් මගේ හිතේ ඉපදුන හැගීමක් හින්දා විතරක්:no:. ඒ කෙල්ල දැන් ඉන්න විදිහ හොදයි බං....:yes: මට ඒක නැති කරන්න බෑ:sorry:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    :shocked:ඕකට ඉතින් මට බැනලා හරියනවද:lol:
    ,මෙයාගේ ආදරය එයාට කිව්වොත් ඒ අක්ක්ගේ ජීවිතය කනපිට හැරෙයි කියලයි මෙයා කියන්නෙ:dull::dull::dull:.
    ඒක හින්දා මෙයා ඒ අක්කට කිසිම දෙයක් කියන්නේ නෑ:(:(:(.අක්කා දැන් ඔය ඉන්න විදිහ හොදයිලු:baffled::baffled::baffled:.
    දැන් තේරුනා..:) තැන්කු...ඔයා හරි ශෝයි.....:angry::angry::angry:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ආදරේ කරන එක්කෙනා තමන්ට හිමි වෙන්නෙ නෑ.....
    එහෙම හැම තිස්සෙම වෙන්නෙ නෑ....
    මම නම් හිතන්නේ තමන් ආදරේ කරන එක්කෙනා ලෝකෙ කොහේ හරි සංතෝසෙන් , හොඳින් ඉන්න ඕන...එච්චරයී....:yes::yes::yes::yes:
    අන්න එහෙම ඉන්න පුලුවන් නම් අන්න ඒක නියම ආදරයක්.....:):):)
    අමතක කරන්න එපා විරහවෙත් අමුතුම රසයක් තියෙනවා.....:yes::yes::yes::yes:

    අත්දැකීමෙන් කියන්නේ....;);););););)
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • ආදරේ කරන එක්කෙනා තමන්ට හිමි වෙන්නෙ නෑ.....
    එහෙම හැම තිස්සෙම වෙන්නෙ නෑ....
    මම නම් හිතන්නේ තමන් ආදරේ කරන එක්කෙනා ලෝකෙ කොහේ හරි සංතෝසෙන් , හොඳින් ඉන්න ඕන...එච්චරයී....:yes::yes::yes::yes:
    අන්න එහෙම ඉන්න පුලුවන් නම් අන්න ඒක නියම ආදරයක්.....:):):)
    අමතක කරන්න එපා විරහවෙත් අමුතුම රසයක් තියෙනවා.....:yes::yes::yes::yes:

    අත්දැකීමෙන් කියන්නේ....;);););););)

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් උඹ කියන එක සම්පුර්න ඇත්ත. හුගක් අය, විරහවේ තියෙන දුක, කටුක බව ගැන විතරක් කතා කලාට ඒකේ යථාරිතයෙන් එහාට ගිය වචන වලින් විස්තර කරන්න බැරි අමුතුම රසයක් තියනවා :yes::)
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ada ada inne nathuwa onna oka ekko kellata kiyapan , nattam wena athak balaganin. ohoma lamaka wela goda yanna amaruyi ban me 2012 :rofl:
     
    Status
    Not open for further replies.