මම උඹට මුකුත් කියන්නේ නෑ
කියවල ම බලපන් මස්සිනේ, මොකෝ කියන්නෙනේ කියලා![]()
කලින් කියෙව්වා තේරෙන්නේ නැහැ මෙලෝ හසරක්
මම උඹට මුකුත් කියන්නේ නෑ
කියවල ම බලපන් මස්සිනේ, මොකෝ කියන්නෙනේ කියලා![]()
කලින් කියෙව්වා තේරෙන්නේ නැහැ මෙලෝ හසරක්









. වචන වලට හැරෙව්වා
මෙයා මේ කියන්නේ මෙයාට වැඩිය අවුරුද්දක් හරි දෙකක් හරි වයසින් වැඩි කෙනෙකුට ආදරය කිරීමක් ගැන ඒකත් හිතින්මට මේකේ අසම්මත ආදරේ කියන ඒක තේරෙන්නේ නෑ ................
ලස්සනයි poem එක...


.මෙයා ඒක තමයි අසම්මත ආදරය ලෙස දැකලා තියෙන්නේ

.මෙයා මේ කියන්නේ මෙයාට වැඩිය අවුරුද්දක් හරි දෙකක් හරි වයසින් වැඩි කෙනෙකුට ආදරය කිරීමක් ගැන ඒකත් හිතින්.මෙයා ඒක තමයි අසම්මත ආදරය ලෙස දැකලා තියෙන්නේ
.



ඒත් හිතින් ඇයි ආදරේ කියලා තියෙන්නේ මෙයාට ඒක එයාට කියන්න තිබුනනනේ.....

එහෙම තමයි
එහෙමද.....ඒත් හිතින් ඇයි ආදරේ කියලා තියෙන්නේ මෙයාට ඒක එයාට කියන්න තිබුනනනේ.....
මේ තියෙන්නේ එයා ඕකට කියලා තියෙන් දේ.
ඒ වගේ හොද අනාගතයක් තියෙන, ජීවිතේ හුගක් ඉස්සරහට යන්න පුලුවන් කෙල්ලෙක්ව මේ වගේ ප්රශ්නයක් හින්දා අසරන කරන එක හරිද කියල.... ඒකත් මගේ හිතේ ඉපදුන හැගීමක් හින්දා විතරක්. ඒ කෙල්ල දැන් ඉන්න විදිහ හොදයි බං....
මට ඒක නැති කරන්න බෑ
![]()
ඒකත් මට තේරුනේ නෑ............එහෙම තමයිමේ තියෙන්නේ එයා ඕකට කියලා තියෙන් දේ.
![]()



ඒකත් මට තේරුනේ නෑ............![]()
ඕකට ඉතින් මට බැනලා හරියනවද


.

.අක්කා දැන් ඔය ඉන්න විදිහ හොදයිලු

.ඒ වගේ හොද අනාගතයක් තියෙන, ජීවිතේ හුගක් ඉස්සරහට යන්න පුලුවන් කෙල්ලෙක්ව මේ වගේ ප්රශ්නයක් හින්දා අසරන කරන එක හරිද කියල.... ඒකත් මගේ හිතේ ඉපදුන හැගීමක් හින්දා විතරක්. ඒ කෙල්ල දැන් ඉන්න විදිහ හොදයි බං....
මට ඒක නැති කරන්න බෑ
![]()
දැන් තේරුනා..ඕකට ඉතින් මට බැනලා හරියනවද
,මෙයාගේ ආදරය එයාට කිව්වොත් ඒ අක්ක්ගේ ජීවිතය කනපිට හැරෙයි කියලයි මෙයා කියන්නෙ.
ඒක හින්දා මෙයා ඒ අක්කට කිසිම දෙයක් කියන්නේ නෑ.අක්කා දැන් ඔය ඉන්න විදිහ හොදයිලු
.
තැන්කු...ඔයා හරි ශෝයි.....


එහෙමද.....ඒත් හිතින් ඇයි ආදරේ කියලා තියෙන්නේ මෙයාට ඒක එයාට කියන්න තිබුනනනේ.....



























ආදරේ කරන එක්කෙනා තමන්ට හිමි වෙන්නෙ නෑ.....
එහෙම හැම තිස්සෙම වෙන්නෙ නෑ....
මම නම් හිතන්නේ තමන් ආදරේ කරන එක්කෙනා ලෝකෙ කොහේ හරි සංතෝසෙන් , හොඳින් ඉන්න ඕන...එච්චරයී....
අන්න එහෙම ඉන්න පුලුවන් නම් අන්න ඒක නියම ආදරයක්.....
අමතක කරන්න එපා විරහවෙත් අමුතුම රසයක් තියෙනවා.....
අත්දැකීමෙන් කියන්නේ....![]()








