visit polonnaruwa 3

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එළ කොල්ලා එළ:)
    පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්!
    11.gif

    ගොඩාක් මහන්සි වෙලා තියෙනවා:)
    හැබැයි උඹට රෙප් හම්බවුනෙ නැතත්:dull:
    පින් හම්බෙනවා මේ වැඩේට!:)
    නියමයි!
    11.gif


    Rep denna balu danma:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල මචන් රෙප් දෙන්න බැරිලු බන්
    මම නම් ඔය පොලොන්නරුවෙ වැඩිය ගිහිල්ලා නෑ බන්..
    තැන්ස් මචන් අපිත් එක්ක බෙදා ගත්තට
    :):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කලින් එක වගේම තමා. පට්ටම මහන්සියක් වෙලා තියෙනවා..එලකිරියේ ඉදිරි ගමනට සුභපැතුම් මචන්
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    එල මචන් නියමෙට ත්‍රෙඩ් එක තියනව
    Thanks