එල මචන් නියමෙට ත්රෙඩ් එක තියනව
Thanks
ela....






ela!+rep
RePost බුවා;13511676 said:
අන්තිමට කියන්න ඕන මෙච්චරයි.....
මේ අපේ උරුමය...
මේවා විනාශ කරන්න එපා....
කොච්චර එපා කියලා බෝඩ් ගහල තිබුනත් හැම තැනකම නම් ලියලා,
බැමි උඩ නැගලා,
පොලිතීන් තැන තැන දාලා.....
කරුනා කරලා එහෙම කරන්න එපා.....





