කොහොමද ඉතින් කට්ටියටම.....
මතක ඇති නේද කට්ටිය ගිය පාර මාත් එක්ක පොලොන්නරු ගිය ගමන.....
දෙපාරක්ම ගිය අපි.....
පලවෙනි පාර
01.ගල්විහාරය
02.කිරි වෙහෙර
03.පරාක්‍රම සමුද්‍රය
බලන්න ගියා මතක් ඇතිනේ.......
දෙවෙනි පාර
01.නිශ්ශන්කමල්ල රාජසභා මන්ඩපය
02. අංක 2 ශිව දේවාලය
03. පබලු වෙහෙර
04. දළදා මලුව
05. වටදාගෙය
06. හැටදාගෙය
07. අටදාගෙය
08. නිශ්ශන්ක ලතා මන්ඩපය
09. ථූපාරාම පිලිමගෙය
10. පරාක්‍රමභාහු රාජසභා මන්ඩපය
11. පරාක්‍රමභාහු රජමාලිගය
කියන තැන් වලට......
තව දෙයක් මචන්, මම ගහන පොටෝ 6Mb විතර වදිනවා.... ඒ නිසා මම පොටෝ size එක 100kB වෙන්න අඩු කලා.....
ඒ නිසා quality එක අඩු ඇති.... ගනන් ගන්න එපා.....
අද අපි යන්න යන්නේ අන්තිම කොටසට......
ඒ කියන්නේ පැරනි නගරයේ දෙවෙනි කොටසට......
මෙන්න මෙතනින් තමයි දෙවෙනි කොටසට ඇතුලු වෙන්නේ.....
මෙතන ඉදලා දිගටම පාර දෙපැත්තේ සල්පිල් තිබිලා තියෙනවා....
ඒ කාලෙත් super market තියෙන්න ඇති නේද???????
මුලින්ම හම්බ වෙන්නේ මැනික් වෙහෙර සන්කීර්නය....
මේකේ ඉතිහාසය අවිනිශ්චිතයිලූ,,
මේකක්‍රි.ව.9දි හැදුව කියලලු හිතන්නේ......
මාලක තුනක් තියෙනවා......
මෙ විහාරයේ ස්තූපයක්, බෝධිඝරයක්, ප්‍රතිමා ගෘහ කීපයක්, වෙද පන්සලක්, දාන ශාලාවක්,
හා කුටි රැසක් තියෙනවා......'
මේ ජෝඩුව හම්බ උනේ යන ගමන්......
බලාපල්ලකෝ ගල් වලින් ගානට සෙට් කරලා තියෙන හැටි,,,,
කොහොම කලාද දන් නෑ....
ඊලගට තියෙන්නේ ආලාහන පිරිවෙන..
මේක ඒ දෑස් වල හාමුදුරුවන්ට වැඩ වාසය කරන්න තිබුන ලොකු ගොඩනැගිලි සන්කීර්නයක්ලු......
මේ තියෙන්නේ දෙමළ සෑය.....
දැන් නම් මේක කැලේට ගිහින්......
පොලොන්නරුවේ දකින්න තියෙන ව්ශාලම ස්තූපය මෙයයි.....
වැඩ අවසන් නොකල දාගැබක් සේ තියෙනවා....
දකුනු ඉන්දියාවෙන් ගෙනා ද්‍රවිඩ සිරකරුවන් යොදාගෙන කරපු නිසා දෙමල මහා සෑය කියනවලු.....
උසින් අඩි 51ක් වන අතර වට ප්‍රමානය මීටර් 667ක් වෙනවලු......
නිකන් හිතපල්ලා 400m ground එකකටත් වඩා ලොකුයි.....
පරාක්‍රමබාහු රජතුමා කරලා තියෙන්නේ.....
කොටවෙහෙර කියන වර්ගයට අයිති වෙනවලු.....
ඊලගට මම ආසම එකක්....
නෙලුම් පොකුන....
කලු ගලෙන් කරලා තියෙන්නේ.....
කොහොමද ලස්සන.....
භික්ශූන් වහන්සේලාගේ ප්‍රයෝජනයට හදපු එකක්ලු...
මේ වගේ ඒවා 8ක් වටේට තියෙනවලු.....
අරාක්‍රමබාහු රජතුමා තමයි මේකත් කරවලා තියෙන්නේ.....
ඊලහට තමයි ලස්සනම එක.....
තිවන්ක පිලිම ගෙය.......
විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව ස්තාන තුනකින් නැමී ඇති නිසා නම කියනවලු....
ඉතිහාස ග්‍රන්ත වල වේලුවනාරාමය කියන්නෙත් මේකටමලු.....
බිත්ති සහ වහලය සම්පූර්නයෙන් ගඩොල්......
පිටත බිත්ති දේව විමන් වලින් සරසලා තියෙනවා.....
කලින් මෙහෙම තිබුන කියලලු කියන්නේ.....
ඇතුල සම්පූර්නයෙන් චිත්‍ර ඇදලා....
මේක ඇතුඒ flash light දාන්න බැරි නිසා photo වැඩිය පැහැදිලි නැතුව ඇති......
ජාතක කතා 35ක් ඇදලා තියෙනවා......
මෙතන චුල්ල පත්ම ජාතකය,
මෛති ජාතකය,
මහාමායා දේවිය දුටු සිහිනය,
තේමීය ජාතකය,
දෙවියන් වහන්සේලා බුදුවීමට බෝසතානන්ට ආරාධනා කිරීම
වගේ ඒව මෙතන තාමත් ඉතුරු වෙලා තියෙනවා.....
මෙච්චර තමයි තියෙන්නේ.....
තව එකක්.....
guidලා සුද්දොන්ගෙන් මෙතන පෙන්වන්න 60000ක් ගන්නවා.....
ලන්කාවේ කට්ටියට පෙන්වන්න 4000ක් ගන්නවා.....
එත් බොරුවට සල්ලි වියදම් කරන්න එපා....
මේ හැම තැනකම රජයෙන් දාපු අය ඉන්නවා.....
එයාලගෙන් අහගන්න......
එයාල ඔක්කොම කියලා දෙනවා.....
අනික දැන් හැම තැනම යන්න ඕන විදිහ බෝඩ් ගහලා තියෙනවා......
ඒ නිසා පාර වරදින්නෙත් නෑ......
අන්තිමට කියන්න ඕන මෙච්චරයි.....
මේ අපේ උරුමය...
මේවා විනාශ කරන්න එපා....
කොච්චර එපා කියලා බෝඩ් ගහල තිබුනත් හැම තැනකම නම් ලියලා,
බැමි උඩ නැගලා,
පොලිතීන් තැන තැන දාලා.....
කරුනා කරලා එහෙම කරන්න එපා.....
සමහරු මට කිව්වා blog එකක් හදලා මේ ලිපි ටික දාන්න කියලා....
මට ඒකට වෙලාවක් නෑ....
ඒ නිසා ඕනම කෙනෙක් මගේ මේ ලිපි ටික තමන්ගේ blog එකක හෝ web site එකක දාන්න,,,,,
මගෙන් කිසි අව්ලක් නෑ...
පුලුවන් නම් දාලා මටත් ලින්ක් එකක් එවන්න....

Last edited: