|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහරු හිතන් ඉන්නෙ හෙන ලොක්කො කියල
    ඇතුළ පුස්

    අනේ මේකනම් මටම හරියන තොප්පියක්. දාගන්න ද බබා මේක මං? :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    262850_384446218295625_914352833_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහක යන එකක් හැබැයි:sorry:
    වෙන නූලකට තොප්පිය යැවුවෙ
    මොකද හිතන්නෙ ඒ ගැන:baffled:

    එහෙම අයත් ඉන්නව තමයි. ඔය දේශපාලකයින් පේන්නෙ නැද්ද.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඈ.....!!!!!

    උඹ පීනන්න නේද යන්නෙ???

    වතුර බොන්න නෙමේනෙ.....

    වතුර පෙවෙන්න, උඹ ගිලෙන්නවත් ගියා ද???

    :shocked::shocked:

    හුස්ම ගන්න බෑ බං තාම හරියට :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කියල මෙහෙම ගුන්ඩුවක්
    කෙරුවට කෙල්ලන්ට පොඩි විහිළුවක්
    කෙල්ලො එහෙම නැතුව ගියොත්
    අපිට වෙනව පාඩුවක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Fire Dragon, Mr.Truth> කෝ මේ දෙන්න. ඒ ගමන සද්දයක්වත් නැහැනෙ. මගේ වැරැද්ද කතාව දුර ‍දිග ගෙනිච්ච එක එච්චර. දෙන්නගෙන් කාට හෝ සුලු හෝ හිත් තැවුලක් වුණානම් මං ඒ ගැන කණගාටු වෙනව.

    දැන් ඒව ඉවරයිනෙ සෙට් වෙමු ත්‍රේඩ් එකට.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Fire Dragon, Mr.Truth> කෝ මේ දෙන්න. ඒ ගමන සද්දයක්වත් නැහැනෙ. මගේ වැරැද්ද කතාව දුර ‍දිග ගෙනිච්ච එක එච්චර. දෙන්නගෙන් කාට හෝ සුලු හෝ හිත් තැවුලක් වුණානම් මං ඒ ගැන කණගාටු වෙනව.

    දැන් ඒව ඉවරයිනෙ සෙට් වෙමු ත්‍රේඩ් එකට.
    pissuda affa.
    nondya arenna methana hamoma mage yaluwo.
    aru hathura :frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Fire Dragon, Mr.Truth> කෝ මේ දෙන්න. ඒ ගමන සද්දයක්වත් නැහැනෙ. මගේ වැරැද්ද කතාව දුර ‍දිග ගෙනිච්ච එක එච්චර. දෙන්නගෙන් කාට හෝ සුලු හෝ හිත් තැවුලක් වුණානම් මං ඒ ගැන කණගාටු වෙනව.

    දැන් ඒව ඉවරයිනෙ සෙට් වෙමු ත්‍රේඩ් එකට.
    :lol::lol::lol:Justice of the Peace (JP)
     
    Status
    Not open for further replies.