|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මාලිංග අයියට තොප්පි දමන්න එපා
    අපේ සහෝදරය පව්



    අදාල නැති දේවල් වලට කට දාන එක උඹ උඹේ කෙල්ලගෙන් පුරුද වෙච්ච දෙයක් ද????


    මෙතන මෙච්චර වෙලා කිසිම වලියක් ගියේ නෑ!!!

    දැන් උඹ ඇවිල්ලා මෙතන වලියක් පටන් ගන්න තත්වෙට වැඩ කරන්න එපා!!!!

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pissuda affa.
    nondya arenna methana hamoma mage yaluwo.
    aru hathura :frown:


    එළ එළ එහෙම තමයි ඉන්න ඕන. අහ කැන්ඩිය හතුර ද? ආදරනීය එකම සතුර නේද? :rofl:


    :lol::lol::lol:Justice of the Peace (JP)

    ඒ ගැනනම් මං හොඳට දන්නව. දැන් කාලෙනම් ඉතින් ඕව දෙන්නෙ කුඩ්ඩොන්ට වගේනෙ. ඒත් ඉස්සර ඔව දු‍න්නෙ මිනිස්සුන්ට නොමිලේ සේවයක් කරන අයට. ඕක ඉතා වටින දෙයක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර අපි වගේ උදවියටයි
    රජ කුමරියො ආදරේ කලේ
    දැන් කලේ ඒ වගේ බැරි ඇයිදෝ
    මට යතුරක් දීලයි ගියේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නෑ නෑ එයා අහනව අර තොප්පිය එයා දගන්නද කියල
    අන්න ඒක හරකො කිව්වෙ

    අදාල නැති දේවල් වලට කට දාන එක උඹ උඹේ කෙල්ලගෙන් පුරුද වෙච්ච දෙයක් ද????


    මෙතන මෙච්චර වෙලා කිසිම වලියක් ගියේ නෑ!!!

    දැන් උඹ ඇවිල්ලා මෙතන වලියක් පටන් ගන්න තත්වෙට වැඩ කරන්න එපා!!!!

    kiyala wadak na.
    mal baba eka parama kohenda manda watila monawada me kiyana gon katha :lol:
    meyage kellath ehemada :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදාල නැති දේවල් වලට කට දාන එක උඹ උඹේ කෙල්ලගෙන් පුරුද වෙච්ච දෙයක් ද????


    මෙතන මෙච්චර වෙලා කිසිම වලියක් ගියේ නෑ!!!

    දැන් උඹ ඇවිල්ලා මෙතන වලියක් පටන් ගන්න තත්වෙට වැඩ කරන්න එපා!!!!


    kawuda eyata thoppi damme.
    matha pala karana eka thoppi damillakda?
    ane mememath harak :lol:

    නෑ නෑ එයා අහනව අර තොප්පිය එයා දගන්නද කියල
    අන්න ඒක හරකො කිව්වෙ

    හරි හරි දැන් ඔය කතාව ඇති. වෙන දෙයක් ගැන කතා කරන්නකො. වලිගැනම නැතුව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක මම දන්නවා යකෝ...:growl::growl::(
    හුස්ම ගන්න technique එක තාම අවුල් බං ...


    නිකන් ඉන්න එකේ ඔය පැත්තෙ ඇලකට බැහැල පීනපන්
    නිකන්ම පුරුදු වෙයි
    මම නම් මුහුදෙ පීනලමයි පුරුදු උනේ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    යකෝ හුස්ම ගන්න එක හදාගන්නැතුව පීනන්න ගියේ මොකටද........

    උඹත් මාර වැඩ තමා කරන්නෙ......


    නොගැඹුරු කලාපයේ ගියේ..
    තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑනේ බං..
    වතුරට බහින්නම වෙනවනේ :(
     
    Status
    Not open for further replies.