නොගැඹුරු කලාපයේ ගියේ..
තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑනේ බං..
වතුරට බහින්නම වෙනවනේ![]()
guide කරන්න කවුරුත් නැද්ද????
පීනන්න කළියෙන් ඔයා වතුර යට හුස්ම ගන්න හැටි පුරුදු වෙන්න.
net එකේ tutorial බලලා හරි කමක් නෑ ඒක ඉගෙනගන්න.