|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නොගැඹුරු කලාපයේ ගියේ..
    තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑනේ බං..
    වතුරට බහින්නම වෙනවනේ :(


    guide කරන්න කවුරුත් නැද්ද????

    පීනන්න කළියෙන් ඔයා වතුර යට හුස්ම ගන්න හැටි පුරුදු වෙන්න.

    net එකේ tutorial බලලා හරි කමක් නෑ ඒක ඉගෙනගන්න.

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    guide කරන්න කවුරුත් නැද්ද????

    පීනන්න කළියෙන් ඔයා වතුර යට හුස්ම ගන්න හැටි පුරුදු වෙන්න.

    net එකේ tutorial බලලා හරි කමක් නෑ ඒක ඉගෙනගන්න.


    ඉන්නවා බං ඒකා ගොඩ ඉඳන් කියනවා...
    කිව්ව පලියට අපිට කරන්න බෑනේ :eek:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    guide කරන්න කවුරුත් නැද්ද????

    පීනන්න කළියෙන් ඔයා වතුර යට හුස්ම ගන්න හැටි පුරුදු වෙන්න.

    net එකේ tutorial බලලා හරි කමක් නෑ ඒක ඉගෙනගන්න.

    wathura yata husmagannanam waathaya tank ekak geniyanna wenawa :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ කට ලඟට විතර වතුර තියෙන හරියේ ..
    අඩි 5 හයි අඟල් 6 ක් විතර :oo:
    කවුද පුහුණු කරන්නෙ
    කවුරු හරි ඉන්නවද කොච් කෙනෙක්
    අපි නම් කොමාන්ඩෝ කෑම්ප් එකේ පූල් එකට යන්නෙ
    ඒකෙ ඉන්න ආමි එකේ කොච් ල තමයි පුහුණුව දෙන්නෙ
    ඇඩෙන්ම දෙනව
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඉන්නවා බං ඒකා ගොඩ ඉඳන් කියනවා...
    කිව්ව පලියට අපිට කරන්න බෑනේ :eek:


    අෆ්ෆා......ඌ ගොඩ ඉඳන් ද කියලා දෙන්නෙ.....

    හරිනෙ එහෙනං...

    උඹ ලීටර් 10කින් ෂේප් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehenam monawada kiyawanne.
    ada apu wele idan adala nathi ewamai kiyawanne. :lol:
    waradi deyak kiwwanam monawa karannada danne na :P
    e oyath nikan ponimal wage affa :lol:
    හා හා අපේ සුනිමල් සහෝදරයට බනින්න
    එපා
    ඔහු දේශාප්‍රේමි උත්තමයෙක්
    රෙස්පෙක්ට්
     
    Status
    Not open for further replies.