2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය ටැග් ගත්ත ඒවුන් නිකන් තමන්ගෙ නමයි,,මොනව හරි අකුරු ටිකකුයි ගහන් ඉන්නැතුව හරි හමන් ටැග් දාපල්ලා...:frown:නැත්තම් අපිට දියල්ලා..:growl:අයෙ නොකිව්වයි කියන්න එපා හරිය:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අන්තිමේදී ටැග් එකක් වත් නැති උනා ඉස්සල්ල පෝස්ට් එක දැම්ම අයට :angry:

    :frown: හිටු හිටු GT ට කියලා උඹට ටැග් එකක් අරන් දෙන්න..... හැමදාම මෙහෙමයි.... ටැග් දාන උන් මෙලෝ රහක් නැති ටැග් දානවා..... ඊට පස්සේ උන් ලොවෙත් නෑ...... :no::growl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :Dඅදනම් ත්‍රෙඩ් එකේ ඉන්නේ එලකිරි එකේ ඉන්න ලොකු සීනියර් මෙම්බර්ස් ලා ටිකක් වගේ.. :D
    :(එහෙනම් මම පොඩ්ඩක් වහං වෙලා ඉන්නම්.:(
    ''තෝරු මෝරු අස්සේ හාල්මැස්සන්ට මොන ඉඩක්ද''
    ඒත් රේඩියෝ එක අහගෙන ඉන්නේ කිඹුලා අය්යේ
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    uba lassanata radiowa karanawa ayye ....mama subha pathanawa....
    11.gif
    11.gif
    {madura199}
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ටැග් ගත්ත ඒවුන් නිකන් තමන්ගෙ නමයි,,මොනව හරි අකුරු ටිකකුයි ගහන් ඉන්නැතුව හරි හමන් ටැග් දාපල්ලා...:frown:නැත්තම් අපිට දියල්ලා..:growl:අයෙ නොකිව්වයි කියන්න එපා හරිය:lol:
    mal baba है यहाँ है :lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔය ටැග් ගත්ත ඒවුන් නිකන් තමන්ගෙ නමයි,,මොනව හරි අකුරු ටිකකුයි ගහන් ඉන්නැතුව හරි හමන් ටැග් දාපල්ලා...:frown:නැත්තම් අපිට දියල්ලා..:growl:අයෙ නොකිව්වයි කියන්න එපා හරිය:lol:

    ඔන්න අපි ගාව නම් ටැග් නෑ......
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13519727 said:
    :Dඅදනම් ත්‍රෙඩ් එකේ ඉන්නේ එලකිරි එකේ ඉන්න ලොකු සීනියර් මෙම්බර්ස් ලා ටිකක් වගේ.. :D
    :(එහෙනම් මම පොඩ්ඩක් වහං වෙලා ඉන්නම්.:(
    ''තෝරු මෝරු අස්සේ හාල්මැස්සන්ට මොන ඉඩක්ද''
    ඒත් රේඩියෝ එක අහගෙන ඉන්නේ කිඹුලා අය්යේ

    මමත් ඒක තමයි බැලුවෙ, ලොකු ලොකු සෙට් එකක් බැහැල ඉන්නෙ අද. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම කට්ටා;13519727 said:
    :Dඅදනම් ත්‍රෙඩ් එකේ ඉන්නේ එලකිරි එකේ ඉන්න ලොකු සීනියර් මෙම්බර්ස් ලා ටිකක් වගේ.. :D
    :(එහෙනම් මම පොඩ්ඩක් වහං වෙලා ඉන්නම්.:(
    ''තෝරු මෝරු අස්සේ හාල්මැස්සන්ට මොන ඉඩක්ද''
    ඒත් රේඩියෝ එක අහගෙන ඉන්නේ කිඹුලා අය්යේ

    :shocked: මෙන්න මෙහේ හිටපන් බං..... හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං......!! :)