|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    269020_259611294159064_408718118_n.jpg

    :lol::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම මැච් එකට එබෙන්න යනවා..
    අද ඉන්දියාවට ඉතිහාසගත වන පරාජයක් අත්වේවා!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::baffled:

    පිස්සු කොර...
    පට්ටම බන් ගනේමුල්ලෙ කෑම්ප් එක සිරාම පාර
    කියල වැඩක් නෑ
    නියමෙට ට්‍රේන් කරනව උන්ගෙ බොරු නෑ
    පටන් ගත්ත දවසෙ ඉදල ඩීප් එකේම තමයි පීනන්න පුරුදු කරන්නෙ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පට්ටම බන් ගනේමුල්ලෙ කෑම්ප් එක සිරාම පාර
    කියල වැඩක් නෑ
    නියමෙට ට්‍රේන් කරනව උන්ගෙ බොරු නෑ
    පටන් ගත්ත දවසෙ ඉදල ඩීප් එකේම තමයි පීනන්න පුරුදු කරන්නෙ
    patta boruwa.
    nodanna unwa deep eke.
    :lol:
    thawa poddak purudu unanam lassanata boru kiyanna thibba :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    patta boruwa.
    nodanna unwa deep eke.
    :lol:
    thawa poddak purudu unanam lassanata boru kiyanna thibba :lol:
    බූරුස් අපේ කවුරුත් නොදන්න උන් නෙවෙයි ගියේ
    පූල් බැහැපු එවුන්
    එකෙක් ඉකූල් මට්ටමේ ස්විමින් වලින් මෙඩල් ගහපු එවුන්
    නොදන්න රෙද්දක් නෙ ඔයා දොඩන්නෙ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බූරුස් අපේ කවුරුත් නොදන්න උන් නෙවෙයි ගියේ
    පූල් බැහැපු එවුන්
    එකෙක් ඉකූල් මට්ටමේ ස්විමින් වලින් මෙඩල් ගහපු එවුන්
    නොදන්න රෙද්දක් නෙ ඔයා දොඩන්නෙ
    ehenam sinhala liyanna purudu wenna.
    patta trn karanawa
    patan gaththa dawase idan deepend kiwwahama monawada therenne.

    anunta buruwa kiyanna kalin burewk wage sinhala pawichchi karana eka nawaththaganna :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehenam sinhala liyanna purudu wenna.
    patta trn karanawa
    patan gaththa dawase idan deepend kiwwahama monawada therenne.

    anunta buruwa kiyanna kalin burewk wage sinhala pawichchi karana eka nawaththaganna :lol:
    ඔයා මුස්ලිම්ද
    ශුවර් නෑ මට නම් ඒකත් දැන්
    පටන් ගත්ත දවස කිව්වෙ කෑම්ප් එකේ ට්‍රේනින් එක
    නැතුව ජීවිතේ පළවෙනි පාරට පීනන්න පටන් ගත්ත කියන එක නෙවෙයි.
    හරක වගේ හිතන්නෙ නැතුව එක පාර කියවන්න එපා බන්
    ඉස්සෙල්ල කථා කරපුවත් එක්ක හිතල බලපන්
     
    Status
    Not open for further replies.