|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
ඒ මං ලියල තියෙන ඒව කැතයිනෙ. අනිත් අයගෙ කවි වගේ ලස්සන නැහැනෙ. මං ලියල තියෙන ඒව විසක් තිහක් වගේ ඇති. ඒ ටික ගැන කිවුවෙ.

@least oyaata ehemawath liyanna puluwan :) apita nam ewa rasa windinna witharamai puluwan. :D
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
545369_211470545650681_2054534866_n.jpg
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ආමි එකේ පට්ට ට්‍රේනින් එක බන්
    මුලින්ම ජිම් එකට ගිහින් විනාඩි 20ක් වගේ ගහල තමයි පූල් එකට බහින්න දෙන්නෙ.උන් බැහැල කරල පෙන්නනව
    ඊට පස්සෙ පුරුදු වෙන්න තියෙන්නෙ
    මායි තව කොල්ලො කීප දෙනෙක්ම ඉන්නව
    ස්විමින් වලට අමතරව තුවක්කු පුහුණුවක්ත් දෙනව බන් මස 6කට සැරයක්
    පට්ටම

    :shocked::baffled:

    පිස්සු කොර...
     
    Status
    Not open for further replies.