සැමිය අවුරුදු තුනක් ලේ බීලලු මලා!!!

33000W

Member
සැමිය අවුරුදු තුනක් ලේ බීලලු මලා!!!


උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය දැමීමට කාරුණිකවන්න:):love:

nl7jw7.jpg




මිනිස්සුයි ඩොල්ෆින්ලයි විතරයි සතුට වෙනුවෙන් සන්සර්ගෙ යෙදෙන එකම සත්තු ජාතිය:love::love::cool:. එතකොට අනිත් උන් සන්සර්ගේ යෙදෙනකොට අඩනවද කියල දැන් මගෙන් අහන්න එපා:eek::eek:



2450byb.jpg



පෘථුවියේ වයස අවුරුදු බිලියන 4.5 ත් 4.6 ත් අතර වෙනවලු:baffled:.(හිනා වෙන්න එපා ඕයි. ඔය පෘථුවිය කියන එක වැරදියි තමයි:rofl::rolleyes:. unicode වලින් ගහන්න තේරෙන් නෑ.)
අනුමාන කරන විදියට බර ටොන් 6,585,600,000,000,000,000,
000 ක් වෙනවලු. ඇට්ලස් අයිය කොහොමද දන් නෑ උස්සන්නෙ:rolleyes:
සමකයේ වටප්‍රමාණය කිලෝ මීටර් 40,075.16 ;)
දැනට වාර්තා වෙලා තියන අඩුම උෂ්ණත්වය -128.5°F යි.1983 ජූලි 21 ඇන්ටාක්ටිකාවෙන්. :eek:
දැනට වාර්තා වෙලා තියන වැඩිම උෂ්ණත්වය 135.8°F යි.1922 සැප්තැම්බර් 13 ලිබියාවෙන්. :P



581454_180055825452231_1067950840_n.jpg




මේක ඇත්ත පින්තුරයක්. ගන්න ගොඩක් අමාරු එකක්:no:. තත්පරයක් වගේ ඇතුලත ඔක්කොම වෙලා තියෙන්නෙ:shocked:. 2011
Small World Spectaculars photography සම්මානය දිනා ගත්ත:dull:



xby17d.jpg



'Pulp Fiction කියන ෆිල්ම් එකේ FU*K කියන කැත:eek::rolleyes: වචනෙ 257 වතාවක් කියනවලු.මුළු ෆිල්ම් එකම FU*K කියන එක විතරද දන් නෑ කියන්නෙ.(cover piture එක දැක්කම හිතාගන්න පුළුවන් FU*K තමයි තියෙන්නෙ කියල:()



2czpszn.jpg



වැස්සියො සංගීතෙ අහගෙන ඉන්නවනම් ගොඩක් කිරි දොවගන්න පුළුවන්:rofl:.(දැන් ඉතින් ඔය ගෙවල් වල තියන redio වල සද්දෙ වැඩි කරන්න එපා අල්ලපු ගෙදර ගෑනිට ඇහෙන්න. මම කිවුවෙ එලදෙන්නු ගැන:eek::eek:)එළදෙන ලග මගේ නම ගහල තිබුනට ඔය මම නෙමෙයි හරිද. මෙත නිකන් ඕන නැති ඒව හිතන්න එන්න එපා:frown::frown:




18i1iu.jpg








2009 වසරේ apple සමාගම iphones මිලියන 40 ක් විකිනිවලු:baffled:. ඒ කියන්නෙ පැයකට ෆෝන් 4583 ක්, විනාඩියකට 76 ක්. තත්පරේට 1.27 ක්. අම්මෝ:shocked::shocked:



a3tw2.jpg





මිනිස්සු පූසොන්ව අල්ලලා අත ගාල බිමින් තිබ්බම දැකල තියනවද උන් උන්ගෙ අත්, කකුල්, ඇග එහෙම ලෙවකනවා:eek::eek:. ඒ උන් අපේ සුවදට කැමති නැති නිසා:eek:. උන් කැමති නෑ අපි උන්ව අල්ලනවට .උන් ඉක්මනටම පිරිසිදු වෙනව. ඒ උනාට අපි හිතන්නෙ උන් අපේ ලගට වෙලා ඉන්න හරි කැමතියි කියල:baffled::oo:



16h4wnr.jpg







සමහර සිංහයොන්ට දවසකට 50 වතාවක් සංසර්ගයෙ යෙදෙන්න පුළුවන්ලු:baffled::baffled::rofl:.සංසර්ගයෙ යෙදෙනව කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැත්නම් මට pm එකක් දාපන් කියල දෙන්න.මම සංසර්ග special:cool:



It-was-a-lego-suicide.jpg

suicide.jpg



එක පාරක් මිනිහෙක් සියදිවි නසාගෙන තියනවලු මිනිහගෙ පිළිකාව නිසා මිනිහ ජීවත් වෙනව කියල දොස්තර කියපු කාලෙට වඩා ජීවත් වුනාට:P:P:lol:



britney-spears-womanizer.jpg




Britney Spears හොටලෙකට ගියාම පාවිච්චි කරන්නේ Allota Warmheart කියන නම. ඒ එතකොට එයා කියල කාටවත් අදුර ගන්න බැරි වෙන්න:rolleyes:.කොලබ කොහේ හරි රුපියල් 500 ට වගේ රූම් එකක් ගන්න ආවොත් මේ නමින්, කෙලින්ම අහපන් ඔයා අරය නේද කියල:eek::rofl:




j9txtj.jpg




කූබි මැරෙනවනේ..........?:cool: ඒක දැනගත්තට ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල දන්නවද?:shocked: අපි හුගක් වෙලාවට දැකල තියනව මැරිච්ච කූබි අනිත් කූබි අරගෙන යනව. කවද හරි ඔය මැරිච්ච කූබි අරගෙන යන කූබියෙක් ගෙ පස්සෙන් ගිහින් තියවද:rolleyes::P?(මම දන්නව උබලට එච්චර පිස්සුවක් නෑ කියල:P:P) අපි ඔය මැරිච්ච කුබිය අරගෙන යන එකා යන තැන බැලුවොත් තවත් මැරිච්ච කූබි දහස් ගානක් බලාගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට ගෙදර අතු ගානකොට එහෙම හම්බවෙනව මැරිච්ච කූබි ගොඩක්. ඇත්තටම ඒ උන්ගෙ සොහොන් බිම (අලින්ගෙත් එහෙම එකක් තියනව.ඒක ටිකක් වෙනස් කතාවක්:oo:) කුබියෙක් මැරිල දවස් දෙක තුනකින් විතර උන්ගෙන් ගදක් නිකුත් වෙනව. මේ ගද අනිත් කුබින්ට දැනුම් දීමක් කරනව අන්න එකෙක් වලකජ්ජ ගහල ඌව විසික් කරපල්ල කියල:baffled:. මේ කූබි ටික එකතු වෙලා අර කුබියව අරගෙන ගිහින් සොහොන් බිමට ගිහින් දානව.
මේ කතාව හිතුවට වඩා ටිකක් රසවත්:P. මොකද මේ විදියට උන් කරන්නෙ කියල කල්පනා කලාද? හිටපල්ලා කියනකන් දගලන්නේ නැතුව:frown::frown:. කුබියෙක් මැරිලා දවස් දෙකක් වෙනකොට මේ කුබියගෙන් නිකුත් වෙනව ඔලික් අම්ලය කියල අම්ලයක්. scientist ල (සිංහලෙන් ගහන්න තේරෙන්නෙ නෑ:rofl:) කරන්න දෙයක් නැතුවට ඔය අම්ලෙන් ටිකක් දැම්මලු පන තියන කුබියෙක් ගෙ ඇගට:baffled::P. හත්තිලවුවට ගහපු කලාබරේ කිවුවලු. අර අනිත් කූබි ටික ඇවිල්ල මේ යකාව අරගෙන ගියාලු සොහොන් බිමට:rofl:. එතකොට අර පන පිටින් ඉන්න කුබිය දගලනවලු පොර බදනවලු. කොහෙද අර කුබින්ගෙන් ගැලවීමක් නැහැ.මොන විදියටවත් බේරිලා යන්න ඉඩ තියන්නෙ නැහැ:eek:. මුට පන තියනවා කියල අර කුබින්ට කිසිම ගානක් නැහැ:no:. පන පිටින්ම අරගෙන ගිහින් දැම්මලු සොහොන් බිමට.(ඔය ඔලික් අම්ලෙ අරගෙන ගිහින් කූබි ඔක්කොටම දැම්ම නම් හොද ආතල් එකක් ගන්න තිබ්බ. ඔක්කොම එක එකාව උස්සගෙන යන්න හදයි.පිස්සු හැදිල ඔක්කොම වල කජ්ජ ගහයි:rolleyes::rolleyes::eek:) මුන් මේ විදියට කරන්නෙ තමන්ගෙ ජනපදය ආරක්ෂා කරන්න.කූබි ජීවත් වෙන්නෙ විශාල වශයෙන් ජනගහන විදියට.ලක්ෂ ගානක් ජීවත් වෙන ජනපදයක් මැරිච්ච එකෙක් නිසා විනාස වෙන්න මුන් ඉඩ තියන්නෙ නැහැ:no:.මේ මැරිච්ච කුබින්ගෙන් කාලයක් යනකොට අහිතකර බැක්ටීරියා නිකුත් වෙන්න පුළුවන්:cool:. ඒක නිසා තමන්ගේ ජයනපදය ආරක්ෂා කරන්න මුන්ට ලැබුන අපූරු හැකියාවන් ගෙන් එකක් තමයි මේ.:P





L_PrinceCharlesPrinceWilliam.jpg




දැනගෙන හිටියද විලියම් කුමාරයයි චාල්ස් කුමාරයයි කවම දාවත් එකම ගුවන් යානයේ ගමන් කරන්නෙ නැහැ කියල:dull:. ඒ ආරක්ෂාව නිසා:P. මොන රෙද්දක්ද කෙලින්ම කියල දැම්ම නං ඉවරයිනේ එකෙක් මැරුනොත් එකෙක් ඉතුරු වෙන නිසා කියල රට පකිරිඥ්ඥ ගහන්නෙ නැතුව.:eek::eek:



2myt9xc.jpg




සම්පූර්ණ වැලි නිර්මාණයක්.:shocked::shocked::shocked::shocked:



922-poor-donkey.jpg



ඉරාකෙ කැරලි කාරයො මිසයිල ගහන්න බුරුවො යොදා ගන්නවලු.බලාගෙන ගියාම දෙගොල්ලොම බූරුවො තමයි.:rofl:


yellow-house.jpg



තමන්ගෙ ගෙයක් වගේ දෙයක් ඉක්මනට වගේම වැඩි මිලකට විකුණා ගන්න ඕන ඕන නං කහ පාටින්
ගේ පාට කරන්න:shocked::shocked:. මනෝ විද්‍යාත්මක දෙයක්. විස්තර ඕන නං ඊලග thread එකෙන් දාන්නම්:dull::dull:



293087_356098907802135_473572581_n.jpg




ලෝකය බොහෝ පිරිහීමකට ලක් වෙලා තියෙන්නෙ:baffled:.පිළිකුල් සහගත සිදුවීම් වලින් ලෝකය පිරිහෙමින් යනව.මේ ඒ වගේ එක කතාවක් විතරයි. බොහෝ උත්සව අවස්ථා වලට විශේෂයෙන්ම මගුල් උත්සව වලට නයින්ගේ ලේ අමුවෙන් බීම ජාවා දුපත් ආශ්‍රිත ජනප්‍රිය බීමක්:eek::eek::eek:(නොදකිං). මේ බීම ලෝකයේම තියන භයංකර බීමක් කියල හදුනාගෙන තියනව:P:P. මේකට ගන්න නයි පනපින්ම මිරිකල මේ ලේ ගන්නෙ මේ ලේ වල තියන නැවුම් ස්වභාවය ගන්න ඕන නිසා:oo:. විදේශිකයන්ට අමුවෙන් බොන්න බැරි නම් අවශ්‍ය නම් මේ ලේ ඇල්කොහොල් සමග මිශ්‍ර කරල බොන්න පුළුවන්:eek:. අදටත් ජාවා දුපත් වල සංචාරය කරන සංචාරකයන්ට මේ අවස්ථාව හිමි වෙනව. මේ බීමෙන් මිනිසුන්ට ශක්තිය ලැබෙනව කියල තමයි ජාවා දුපත් වැසියන් කියන්නෙ:baffled:.




eek.png




වමත් අත හුරු අයගෙන් 39% ක් සමලිංගිකයිලු:rofl::rofl:



185289_179097132214767_2068237889_n.jpg


:cool::cool::cool:


2nm3wg5.jpg



තමන් මොනව හරි වර්ණ අන්ධ තාවයකින් පෙලෙනවද කියල සමහර වෙලාවට තමන් දන්නෙත් නැහැ:no:. බලන්න මේ පින්තුරේ තියන ඔක්කොම අංක ටික කිවන්න පුලුවන්ද කියල:P. එහෙම බැරි උනොත් ඒ කියන්නේ තමන් වර්ණ අන්ධ තාවයෙන් පෙළෙනව කියන එක:baffled:



30kqc9j.jpg


:love::love::love::love::love:


2pot9nc.jpg



කාලෙන් කාලෙට newyork නගරෙ වෙනස් උන විදිය තමයි මේ තියෙන්නෙ:cool:. ඔය රෝස පාටින් තියන ජින්ජිබිරිස් එක මොකද්ද කියල මම දන්නෙත් නෑ:eek:. සමහර විට 2013 දී හදන්න තියන එකක් වෙන්න ඕන:rolleyes:



maxytt.jpg



දන්නවද? මෝරෙක්ට වතුරට වැටෙන ලේ බින්දුවක් සැතපුම් 2.5 ක් ඈත ඉදන් අදුර ගන්න පුළුවන්:shocked::shocked:. ඒ වගේම වතුර සහ ලේ අනුපාතයක් විදියට ගත්තොත් වතුර 1 කට ලේ 100000000 වාරයක් අදුර ගන්න පුළුවන්:eek::eek::eek::baffled:.



zix2eo.jpg


මේ තල්මස්සු නිදියගෙන ඉන්නකොට ගත්ත පින්තුරයක්. පුදුමයි නේද:love::love::love:



307utjp.jpg


ඔටුවන්ට උන්ට දිරවන්න පුළුවන් ඕනෑම දෙයක් කන්න පුළුවන්:cool::cool:. ඒ තරමට උන්ගේ කට ශක්තිමත්:D:D. කොච්චරද කියල කිවුවොත් උන්ට කාන්තාරේ තියන කටු පදුරු පවා කට තුවාල වෙන්නෙ නැතුව කන්න පුළුවන්:shocked::shocked::eek:

ඔය යටින් තියෙන්නෙ:eek:


2ed9x12.jpg





527889_359837890761570_537798479_n.jpg




Freddy Jackson කියන චරිතය වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ:cool:. මේ පුදුමාකාර අවස්ථාව ජායාරූප ගත කරල තියෙන්නෙ 1919 දී. මුලින්ම මේක ප්‍රදර්ශනය කරල තියෙන්නෙ 1975 දී Sir Victor Goddard විසින්:cool:.මෙයා විශ්‍රාම ලත් R .A .F නිලදාරියෙක්.මේ ප්‍රදර්ශනය කරන්න තරම් මේ ජායාරූපයේ තියන විශේෂත්වය මොකද්ද කියල හිතුවද?:D ඇත්තටම මේක ලෝක ප්‍රකට ජායාරූපයක් 1919 දී මේ ජායාරූපයට පෙනී හිටපු කණ්ඩායමේ අණ දෙන නිලදාරියා මෙයා. මෙයා තමයි මේ භට කණ්ඩායම බාරව ඉදල තියෙන්නෙ:cool::cool:. පලවෙනි ලෝක යුද්දෙදී HMS හමුදා පුහුණු පාසලේදී පුහුණුව නිම කරපු හමුදා සොල්දාදුවන් පිරිසක් සමුහ ජයරුපයකට පෙනී සිටිය:cool:. මේ භට කණ්ඩායමට අමතරව තවත් මූනක් මේ ෆොටෝ එකේ තිබුන. ඇත්තටම මේක මේ භට පිරිසට අමතරව වෙන කෙනෙක් නෙමෙයි:no:. මේ භට පිරිසේම කෙනෙක්ගේ මූනක්. ඒත් විශේෂත්වය තමයි මෙයා මේ ෆොටෝ එක ගන්න දවස් දෙකකට කලින් මැරුණ:shocked::shocked::(. ගුවන් යාන්ත්‍රිකයෙක් විදියට සේවය කරපු Freddy හද්දීස්සියේම අනතුරකින් ගුවන් යානයේ අවරපෙත්තේ වැදිලා තමයි මැරුනෙ. ඊට පස්සේ මෙයාගේ අවසාන කටයුතු කරන දවසේ මෙයාගේ සහෝදර සෙබළුන්ගේ විසිර යාමේ උත්සවය තිබුන:oo:.එදා මේ සෙබළු සමුහය සමුහ ජායාරූපයකට පෙනී සිටිය.මේ එදා ගත්ත ජායාරුපය. මේ මුණ දැකපු සහෝදර සෙබළු පහසුවෙන්ම හදුනා ගත්ත මේ Jackson ගේ මුණ තමයි කියල:yes::love:. ඔවුන් විස්වාස කරන විදියට Jackson තමන්ගෙ මරණය ගැන දැනීමක් නැතිව මේ ජයරුපයට ඔවුන් සමග පෙනී සිටිය කියල:(:(



15ccg0.jpg



Zhu Jianqiang සින්හලෙට පරිවර්තනය කලොත් ශක්තිමත් අධිෂ්ටානයක් ඇති ඌරා:yes::yes: (හරි හරි ඉතින් මූ ඊරියෙක් කියල මාත් දැක්ක:rofl:) Wang Xihai කියන ගොවිය ලග ඉපදුනේ. මේ ඊරි පැටිය දැක්කම අනිත් අය ඔක්කොම කිවුවෙ මූව විසික් කරල දාන්න කියල:(:(. ඒත් මුගේ අයිතිකාරයා ඒක අහල නැහැ. තමන්ගෙ බිරිද ඒක කිවුව කියල බිරිදවත් ඒක පාරක් ප්‍රතික්ෂේප කරල තියනව:shocked::shocked::P (අන්න ඒක නම් හොදයි:rolleyes:. ඊරි වටිනව ගැනිට වඩා:oo:. යථාර්තය තේරුම් ගත්ත පුද්ගලයෙක් විදියට මිනිහට හොද අනාගතයක් තියනව:baffled::baffled:) wang xihai මේ ඊරි ඉපදිල දවස් තිහක් යනකොට ඉස්සරහ කකුල් දෙකෙන් ඇවිදින්න කියල දීල තියෙන්නෙ:shocked:. ඒක ඉක්මනට ඉගෙන ගත්තලු. ඒත් දැන් මෙයා කිලෝ 50 ක් විතර බර හොදින් වැදුන ඊරියෙක්. මේ ඊරි නිසාම සංචරකයොත් ගොඩක් එනවලු wang ගෙ ගෙදර මෙයාව බලන්න:cool::cool:. wang කියන්නේ නම් කීයක් දුන්නත් මෙයාව විකුනන්නේ නැහැ කියල:love::love:



3fq8.jpg





පූසො විතරක් නෙමෙයි කැරපොත්තොත් කැමති නැහැ අපිට:(:(.අපේ ඇගේ ගෑවුණාම අපිට උන්ව අප්පිරිය වෙනවට වඩා උන්ට අපිව අප්පිරියයි
ලු.:baffled::baffled:උනුත් ගිහින් ඉක්මනට පිරිසිදු වෙනව:(:(. යකෝ බලාගෙන ගියාම මොකාද අපිට කැමති. (කැරපොත්තො ලෝකෙ ඉන්න පිරිසිදුම සත්තු ජාතියක්. උන් ගැන මම කලින් කියල තියනව:cool::cool:)ලෝකෙ ඉන්න පුසෝ අයිතිකාරයොන්ගෙන් 80% ක්ම ගෑණු කට්ටියලු. උන්ට අප්පිරිය වෙන එක අහන්නත් දෙයක්ද:rofl::rofl:



33op6jq.jpg


ලෝකෙ හැම මනුස්සයො 500 කාගෙන් එක්කෙනෙක්ට එක නිල් ඇසකුයි එක දුබුරු ඇහැකුයි බැගින් පිහිටලා තියනව:shocked::shocked::shocked:.බටහිර රටවල් වල තමයි වැඩිපුර. ඒකයි අපේ අය වැඩිය නැත්තෙ:(:(




2v8regw.jpg





මොරෙක්ගෙ මොලේ සහ ස්ත්‍රී ලිංගික අවයවය බොහෝ දුරට සමානයි:rofl::rofl:



xnuhz5.jpg










Deepa Ahirwar කියන්නෙ අවුරුදු 22 ක් වෙන සුකුමාල ස්ට්‍රියක්:love::love::rolleyes:.ඉන්දියාවෙ මධ්‍ය ප්‍රදේශ් වල ජීවත් වෙන්නෙ. ඒත් තමන්ගේ ජීවිත කාලය තුල නොසිතු දෙකට මෙයට මුහුණ දෙන්න සිද්ද වෙලා.ඒකත් දවසක් දෙකක් නෙමෙයි:no::no:. අවුරුදු තුනක් එක දිගට:oo::oo:. මෙය කියන්නෙ ඇත්ත කියල පිළිගන්න පුළුවන්:yes::yes:. ඒකට හේතුව තමයි ලේ ගත්ත තැන්වල ඇති වුන තුවාල වල කැළැල් පවා තාමත් දැකගන්න පුළුවන්:shocked::shocked:.Mahesh Ahirwar කියන්නෙ මෙයාගෙ සැමිය.දෙන්නම ගොවිතැන් තමයි ජීවත් වෙන්න කරල තියෙන්නෙ.2007 දී කසාද බැදල දෙන්න ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ:love::love:. ඒත් මාස ටිකයි මේ විදියට ජීවත් වෙන්න වුනේ.ටික මාසෙකට පස්සෙ දීප ගේ සැමියා දීපාගේ ශිරාවක් කපල ලේ බොන්න පටන් අරගෙන තියනව:shocked::shocked::shocked::sorry:. ගොඩක් දවස් වලට ලේ වීදුරුවකට අරගෙන තමයි බීල තියෙන්නෙ. දීප මේ බවක් කාටවත් කියල නැත්තෙ දීප ගෙ සැමියා මේ බව වෙන කට හරි කියල තිබුනොත් ගහනව කියල තර්ජනය කරල තිබුන නිසා:(:(. ඒත් මේක වැඩි කාලයක් කරන්න ලැබුනෙ නෑ. වැඩි කාලයක් කියල කිවුවෙ අවුරුදු තුනක් විතර:rolleyes::rolleyes::P. මේ ලේ බීමට හේතුව විදියට සැමිය කියල තියෙන්නෙ මේ ලේ බොනකොට මිනිහට ශක්තිය ලැබෙනව වගේම පුරුෂ ශක්තිය වැඩි වෙන එක:eek::eek:.(ඈ බන්, ගෑනිගෙ ලේ ටික රෑට බීල බීල පුරුෂ ශක්තිය වැඩි කරගෙන වැඩක් තියනවද:eek::eek::rofl:.රෑට ලේ ටික බිවුවට පස්සෙ ගෑනිට කෙලින් ඉන්න පන නැතුව යයි:baffled:.
ඉතින් මුගේ පුරුෂ ශක්තියෙන් මොනව කරන්නද ඕයි:rofl:? ගෑනිට කෙලින් ඉන්න පන නැති වුනාට පස්සෙ මූ ගිහින් ගේ පිටිපස්සෙ ඉන්න වැස්සියො ටිකට පැටවූ හදන්න උදවු කරනවද දන් නෑ:lol::P. මෙහෙම වෙනවනම් මම කසාද බැදපු දවසට මගේ ලේ ගෑනිට බොන්න දෙනව ස්ත්‍රී ශක්තිය වැඩි වෙන්න:rofl:. මුන්ට එක කරන්නවත් මොලේ නෑ:rolleyes:. ඉන්දියන් හරක්.අනේ මන්ද මටත් එන ප්‍රශ්න:eek::eek:)
ප්‍රශ්නේ වෙනස් වෙන්න ගත්තේ දීප ප්‍රෙග්නන්ට් වුණාම.එහෙම උනා කියලවත් මිනිහ ලේ බොන එක නතර කලේ නැහැ:no:. මෙච්චර කාලයක් ලේ බොන්න ඉඩ දුන්නට ප්‍රෙග්නන්ට් උනාම මේක කරන්න ඉඩ දෙන්න බෑ කියල සැමියට කියල. දීප ගෙ තත්වේ බලන්නෙ නැතුව මහේෂ් දීපට ගහල තියනව:(:(. මේක ඉවස ගන්න බැරිම තැන තමයි දීප තමන්ගෙ දෙමාපියන්ගෙ ගෙදර යන්න තීරණය කලේ.හොරෙන් ම දෙමාපියන්ගේ ගෙදර යන්න ගියේ අහු උනොත් වෙන දේ ගැන දන්න නිසා.:baffled:
වැඩේ කියන්නෙ මේකයි. දීප ගිහින් තමන්ගෙ දෙමවුපියන්ට මේක කිවුවට පස්සෙ ඔක්කොමල ගිහින් පොලිසියට මේක පැමිණිලි කලා. දන්නවද? පොලිසියෙන් මේක බාරගන්න බෑ කියල:rofl::oo:. මොකද මේ සිද්දිය ඒ ගොලන්ගේ පොලිස් බල ප්‍රදේශයට අයිති නැති පැමිණිල්ලක් නිසා. ගොන් හරක්:frown:
යටින් දීප ගේ වීඩියෝ එකක් දාන්නම්.





2a4vk2d.jpg






මොකද කියන්නේ මහන්සි නම් බීම එකක් බොමුද?:D:D:lol:





image_6.png




අපේ ඇගේ ලේ පැය 24 ක් ඇතුලත සැතපුම් වශයෙන් ගත්තොත් 12000 ක් ගමන් කරනවලු.:shocked::shocked:




350qd0i.jpg



මේක සිංගප්පුරුවේ තියන coca cola මැෂින් එකක්:cool::cool:. මේ මැෂින් එක කවුරු හරි ගිහින් බදාගත්තම coca cola එකක් ලැබෙනවලු:rofl:. ලංකාවේ තිබ්බනම් එහෙම
coca cola එක සතියෙන් බංකොලොත් වෙනව:baffled::baffled:



2089u9i.jpg



රැහැයියොන්ගේ සද්දෙන් එළියේ තියන උෂ්ණත්වය මනින්න පුලුවන් කියල දන්නවද?:D:D:cool: ඔව්, විස්වාස කරන්න බැරි උනාට එක ඇත්ත:yes:. මේවා ඉතින් එහෙම කියල දෙන්න පුළුවන් ඒවත් නෙමෙයි:rolleyes:. ගුරු මුෂ්ටිය තියාගන්නත් එපැයි:P. අපි නොදන්නවා උනාට අපිට වඩා සත්තු ගොඩක් ඉස්සරහින් ඉන්නවා:yes:. (උන්ගෙ රහස් අපි දැනගත්ත නම් අපි මීට වඩා උන්ට ගරු කරන්න තිබුන:cool:. කවුරු හරි මොනව හරි ජරා වැඩක් කලොත් කියන්නේ බලු වැඩක් කරනව කියල. මෝඩ වැඩක් කලොත් මී හරක් කියල බනින්නෙ:(:(.) මේ ඒවායින් එකක් විතරයි
මුලින්ම රැහැයියෙක් කෑ ගහනකොට ඌ ශබ්ද කරන්නෙ යම් කිසි රටාවකට:P. මේ රටාවට අනුව තත්පර 15 ක් ඉවර වෙනකොට බලන්න ඌ කොච්චර වෙලා කෑ ගැහුවද කියල. ඒ
පු ගානට තව 37 ක් එකතු කරන්න:D. එච්චරයි:cool:. දැන් ඔන්න තියනව එළියේ උෂ්ණත්වය හරියටම ආසන්න වශයෙන්.හැබැයි මතක තියාගන්න මේ උෂ්ණත්වය එන්නේ ෆැරන්හයිට් අංශක වලින්:oo:.
මේක හොයාගත්ත ගෞරවය හිමි වෙන්නෙ A. E. Dolbear කියන scientist ට:cool:. 1898 දී මෙයා විවිද රැහයියො එකතු කරල උන්ගෙ ශබ්ධය අනුව මේ පරීක්ෂණය කරන්න පටන් ගත්ත:cool:.
ක හිතුවට වඩා සාර්ථක උනා. මේ හන්ද අන්තිමට A. E. Dolbear විසින් සමීකරණයකට අනුව හැඩ ගැස්සුවා:cool::cool:. මේකේ T විදියට ගන්නෙ එළියේ තියන උෂ්ණත්වය ෆැරන්හයිට් වලින්. රැහැයියොන් ගෙ හඩ N විදියට ගත්ත. අන්තිමට සමීකරණේ ආවේ මෙහෙමයි ;)

T=50+[(N-40)/4]
මේක දැන් හදුන්වනව dolbear ගෙ නියමය කියල:P


මේ මගේ facebook fan page එක. එළකිරි එකේ දාපු thread වල පරණ ඒව ආයිත් ඒකෙ දානව.Like එකක් දාපන් කැමති නම්:P:P
දන්නා ලෝකයේ නොදන්නා යමක්

ඔබ අහිංසක නම්,
ඔබේ ලාබාල නැවුම් සිහිනය
තවකෙකු විසින් සොරකම්
කිරීමට ඉඩ ඇති බව
අමතක කරන්න එපා

උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය දැමීමට කාරුණිකවන්න:love:


21ln2xf.jpg




picture.php



10_-_hasta_la_vista.png


dancing.gif



 
Last edited:

33000W

Member
:):):)
thiypan okata thiyapan
:rofl::rofl:
n50020bd3adf05.jpg

ado patta mama umbe thread ekak enakan balan hitiye!nikamatawath mata kiwwe nene tho! digatama daapan!
:shocked::shocked::shocked: mama pm ekak damma ne. hamba une nadda:baffled::baffled:
:cool::cool::cool:
thanks bro:cool:
meka beluwata kaurut mukut kiyanne nethe,uba uta wedi thiyanawa kiyapu nisa.uta wedi thiyapan.ubatai me comment ek.
clip_image001%25255B3%25255D.jpg


yako ekek vath muta anukampa karanne nahane
 
  • Like
Reactions: ~Titi~