සැමිය අවුරුදු තුනක් ලේ බීලලු මලා!!!

33000W

Member
ela machooo.. supiri... rep+
11.gif
11.gif
11.gif

maru ban passe rep dennam machn dan belu
aulak na machan. thanks:):):):D
:D:D:D
:D:D
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...
    මේක එනකන් මම මඟ බලන් හිටියේ...(මොකටද උස්සන්නද....;) ) කියන්න දෙයක් නෑ උපරිමයි..

    ඈ මචෝ..උඹ මේක "පකිරිඥ්ඥ" ටයිප් කොල ගත්තේ කොහොමද..
    මට ඕකයි අර අල ජාතියයි තමයි ටයිප් කරගන්න අමාරු නෙමෙයි දන්නෙම නැති වචන දෙක..
    හුටා මාත් වමත් කියහන්කෝ..
    නෑ නෑ මම කීයටවත් ඒ ගොඩට වැටෙන්නේ නෑ.
    .

    අර ‍ෆිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එකක් වගේ තියේද දන්නේ නෑ...
    හා පුලුවන් නම් හොයහන්...

    අපේ ගෙදර ඉන්න පූසටත් හෙට ඉඳන් කියන්න තියෙන්නේ..
    වරකො ‍තෝ ආයේ මගෙ කකුලේ දැවටෙන්න...
    දෙන්නෙ පයින් කියල තමා..
    හිටපන්කෝ හෙට ඉඳන් දෙන්න වැඩේ..

    සිංහය කොච්චර ට්‍රයි කලත් ඕකට බෑ
    කුකුලගේ රෙකෝඩ් එක නම් කඩන්න...


     
    • Like
    Reactions: 33000W