|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔයා මුස්ලිම්ද
ශුවර් නෑ මට නම් ඒකත් දැන්
පටන් ගත්ත දවස කිව්වෙ කෑම්ප් එකේ ට්‍රේනින් එක
නැතුව ජීවිතේ පළවෙනි පාරට පීනන්න පටන් ගත්ත කියන එක නෙවෙයි.
හරක වගේ හිතන්නෙ නැතුව එක පාර කියවන්න එපා බන්
ඉස්සෙල්ල කථා කරපුවත් එක්ක හිතල බලපන්

oya muslimda kiyalai mata saka.
ada apu gaman ahaka yana ekakata oluwadala thoppi kathawak kiyala thoppiyak dagaththa.
anika oya pinuwai kiwwe mude.
mude pinana ekai pool ekai dekak.
mude pinuwai kiyala eka para pool eke deepend ekata danne.
e gananam oya mata kiya denna epa.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    oya muslimda kiyalai mata saka.
    ada apu gaman ahaka yana ekakata oluwadala thoppi kathawak kiyala thoppiyak dagaththa.
    anika oya pinuwai kiwwe mude.
    mude pinana ekai pool ekai dekak.
    mude pinuwai kiyala eka para pool eke deepend ekata danne.
    e gananam oya mata kiya denna epa.
    අපේ ගමේ ඔය පූල් තිබ්බෙ නෑ
    මුහුදෙ තමයි කොල්ලො පීනුවෙ
    අපේ ඉස්කෝලවලත් ඔය පූල් තිබ්බෙ නෑ
    පූල් වලට වඩා මුහුදෙ පීනනකොට තියෙන ආතල් එක වැඩී
    7.gif

    කොළඹ ආවට පස්සෙ ජෝශප් එකේ පූල් එකට තමයි ගියේ
    මෙම්බර්ශිප් එක එහෙමත් තියෙනව
    ඒ ඉස්කෝලේ යන කාලේ
    දැන් ඉතින් කෑම්ප් එකේ බහිනව
    අපි දන්න නිසා කෙලින්ම ඩීප් බහිනව
    ආමි එකේ උන් ට්‍රේනින් පාරක් දෙනව ලෙසටම
    කොහොමත් අලුත් අය ආවත් ඩීප් එකේ බස්සනව
    උඹල වගේ පොඩි බබාල එන පබ්ලික් පූල් එකක් නෙවෙයි කෑම්ප් එකේ එක :lol:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අපේ ගමේ ඔය පූල් තිබ්බෙ නෑ
    මුහුදෙ තමයි කොල්ලො පීනුවෙ
    අපේ ඉස්කෝලවලත් ඔය පූල් තිබ්බෙ නෑ
    පූල් වලට වඩා මුහුදෙ පීනනකොට තියෙන ආතල් එක වැඩී
    7.gif

    කොළඹ ආවට පස්සෙ ජෝශප් එකේ පූල් එකට තමයි ගියේ
    මෙම්බර්ශිප් එක එහෙමත් තියෙනව
    ඒ ඉස්කෝලේ යන කාලේ
    දැන් ඉතින් කෑම්ප් එකේ බහිනව
    අපි දන්න නිසා කෙලින්ම ඩීප් බහිනව
    ආමි එකේ උන් ට්‍රේනින් පාරක් දෙනව ලෙසටම
    කොහොමත් අලුත් අය ආවත් ඩීප් එකේ බස්සනව
    උඹල වගේ පොඩි බබාල එන පබ්ලික් පූල් එකක් නෙවෙයි කෑම්ප් එකේ එක :lol:
    :shocked:
    11.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපේ ගමේ ඔය පූල් තිබ්බෙ නෑ
    මුහුදෙ තමයි කොල්ලො පීනුවෙ
    අපේ ඉස්කෝලවලත් ඔය පූල් තිබ්බෙ නෑ
    පූල් වලට වඩා මුහුදෙ පීනනකොට තියෙන ආතල් එක වැඩී
    7.gif

    කොළඹ ආවට පස්සෙ ජෝශප් එකේ පූල් එකට තමයි ගියේ
    මෙම්බර්ශිප් එක එහෙමත් තියෙනව
    ඒ ඉස්කෝලේ යන කාලේ
    දැන් ඉතින් කෑම්ප් එකේ බහිනව
    අපි දන්න නිසා කෙලින්ම ඩීප් බහිනව
    ආමි එකේ උන් ට්‍රේනින් පාරක් දෙනව ලෙසටම
    කොහොමත් අලුත් අය ආවත් ඩීප් එකේ බස්සනව
    උඹල වගේ පොඩි බබාල එන පබ්ලික් පූල් එකක් නෙවෙයි කෑම්ප් එකේ එක :lol:
    oya clmbo pool giya katha kiwwe na ne.
    ithin man ara wage kathawak kiyanna hithenne nadda.
    owa denu parahata thama sammathaye sita :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පට්ටම බන් ගනේමුල්ලෙ කෑම්ප් එක සිරාම පාර
    කියල වැඩක් නෑ
    නියමෙට ට්‍රේන් කරනව උන්ගෙ බොරු නෑ
    පටන් ගත්ත දවසෙ ඉදල ඩීප් එකේම තමයි පීනන්න පුරුදු කරන්නෙ

    :shocked::shocked:
     
    Status
    Not open for further replies.