අපි කවුරුද?

Thara85

Member
Aug 24, 2012
717
166
0
41
Athurugiriya
ජීවිතය කියන්නේ මහ පුදුමාකාර එකක්.
අපිට අපිව තේරුම ගන්නත් බැරුව,
අපි එයාව තේරුම් ගන්න බලනවා.


adaraya6ol5.jpg


mage adaraya.JPG


ආදරය කියන්නේ, මහා පුදුමාකාර දෙයක්,
කොච්චර කතා කරත්, කතා කරලා ඇති වෙන්නෙති,
හැගීමක් ඒක.


adaraya.jpg
 
Last edited:

Thara85

Member
Aug 24, 2012
717
166
0
41
Athurugiriya
කෙනෙකුට දුකකුත්, තව කෙනෙකුට සතුටකුත්
දෙන අමුතුම ආකාරයේ දෙයක්.
එත් අපි හැමෝම ආදරයට ආදරෙයි නේද?


hgsa5.jpg


විටෙක සිනහවත්, තවත් විටෙක කදුලත්
අපිට උරුම කරන්නේ මේ ආදරයම නේද?




lonely-alone-cry-weep-31000copy.jpg



දිවි ඇතිතුරා ආදරය කරන්නේ ඔබටමි කියා...
යන්නේ කිමෙයි අද මා තනි කර හැරද ඔයා...
බල සිටින්නෙමි මන් හැකි තුරා ඔබ එනතුරා...
නොදනිමි මෙය හීනයක් දෝ කියා...



50555_244835985539858_2057834477_n.jpg

යාලුවනේ, ඔයාලා කැමතිනම් බම්ප් එකක් දාල යන්න.
 
Last edited:

\UseR NamE

Member
Oct 31, 2011
390
111
0
කෙනෙකුට දුකකුත්, තව කෙනෙකුට සතුටකුත්
දෙන අමුතුම ආකාරයේ දෙයක්.
එත් අපි හැමෝම ආදරයට ආදරෙයි නේද?
:yes: rep