ජීවිතය කියන්නේ මහ පුදුමාකාර එකක්. අපිට අපිව තේරුම ගන්නත් බැරුව, අපි එයාව තේරුම් ගන්න බලනවා. ආදරය කියන්නේ, මහා පුදුමාකාර දෙයක්, කොච්චර කතා කරත්, කතා කරලා ඇති වෙන්නෙති, හැගීමක් ඒක.