2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සමහරුන්ට හදවතට. තව සමහරුන්ට ඇස් දෙකට. තවත් සමහරුන්ට බුද්ධියට.

    ඕක බොරු කතාවක් නේ
    හැමෝටම දැනෙන්නේ ''අදරය'' කියන දේ නම්
    ඒක කෙනෙක්ට හදවතටය්
    තව කෙනෙක්ට තව තැනකටයි තේරෙන්නේ කොහොමද?

    ඒ හරි ආඤ්ඤමික ප්‍රශ්නයක් වගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වචන අමතක වෙලා. අකුරු පැටලිලා. සිතුවිලි අතරමං වෙලා. මාලිංග හොල්මනක් වෙලා. :rofl:
    :frown::frown::frown:
    ඉන්නවා මම වෙනසට යවනවා ඔයාව බෝතලේකට දාලා:lol::lol::lol:.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    8.gif
    තාච්චියද.. ? :cool::cool: :)
    3.gif
    පට්ට පට්ට
    :yes::yes::):):cool::cool:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13521752 said:
    ඕක බොරු කතාවක් නේ
    හැමෝටම දැනෙන්නේ ''අදරය'' කියන දේ නම්
    ඒක කෙනෙක්ට හදවතටය්
    තව කෙනෙක්ට තව තැනකටයි තේරෙන්නේ කොහොමද?

    ඒ හරි ආඤ්ඤමික ප්‍රශ්නයක් වගේ

    උසස් පෙල ඊට වඩා ලෙසියි කොල්ලෝ :lol::lol::lol: