සිතුවෙ නෑ මේ හදේ..
ආදරේ නෑ කියා..
කීව බස් ඔබ එදා... පැතුවෙ වේවී සදා...




සිතුවෙ නෑ මේ හදේ..
ආදරේ නෑ කියා..
කීව බස් ඔබ එදා... පැතුවෙ වේවී සදා...




සමහරුන්ට හදවතට. තව සමහරුන්ට ඇස් දෙකට. තවත් සමහරුන්ට බුද්ධියට.
ලස්සන සින්දුවක්.. ඔයාමද ලිව්වෙ ?
වචන අමතක වෙලා. අකුරු පැටලිලා. සිතුවිලි අතරමං වෙලා. මාලිංග හොල්මනක් වෙලා.![]()





.මම කට්ටා;13521752 said:ඕක බොරු කතාවක් නේ
හැමෝටම දැනෙන්නේ ''අදරය'' කියන දේ නම්
ඒක කෙනෙක්ට හදවතටය්
තව කෙනෙක්ට තව තැනකටයි තේරෙන්නේ කොහොමද?
ඒ හරි ආඤ්ඤමික ප්රශ්නයක් වගේ



oyage username and PW ewanna man karala dennam
