ok ok kolla...mama niwadu paduwe kiyawala balannamko
Thanks sankalpayoo
ok ok kolla...mama niwadu paduwe kiyawala balannamko
Thanks sankalpayoo
a kawda???




.මතක ඇති නේද මම සින්දු ඉල්ලපු නම් දෙක
.පලවෙනි නමේ අයිතිකාරි ලූ
.අනිවා අනිවා..
ඒකනෙ නුවරඑලි ගියහම වෙනදා ගහන බෝතලේට දෙකක් ගහන්නෙ![]()



හොයලා දෙන්න හදන්නේ වගේ.
එළකිරි මංගල සේවය.
මදැයි තුන්වෙනි කුළුදුල් පෙමෙන් ගොඩ ගියා...මටත් ප්‍රතම ප්‍රේමය සාර්ථක කරගන්න බැරි වුනා. දෙවෙනි එකත් අසාර්ථකයි. තුන් වෙනි එකත් අසාර්ථකයි.
![]()
ලිඳ පමණි.


මම කට්ටා;13522029 said:අපෝ මටනම් ඔය රැවුල වවන අය ලොකුය්

එහෙම ද? මංනම් ඉතින් හොඳ වෙලාවට 8 වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නෑ![]()

වෙන්න බෑ.. 
මටත් ප්‍රතම ප්‍රේමය සාර්ථක කරගන්න බැරි වුනා. දෙවෙනි එකත් අසාර්ථකයි. තුන් වෙනි එකත් අසාර්ථකයි.
![]()
ලිඳ පමණි.




මම නම් පුලුවන් තරම් කාලයක් තනියම ඉන්නවා මචන්ලා(කෙල්ලෙක් හම්බෙනකන්)මට මේ එලකිරියෙ බූට් සීන් අහලම ලව ඉලව්ව වෙලා තියෙන්නෙ..![]()


මොඩි වගේ අහන්න එපා ඔය එන්නේ පොල් පැලේ කන්න![]()


උඹව විකිනෙයි![]()



ඔහොම කියල පහුවෙනකොට පසුතැවිලි වෙන්න තමා වෙන්නේ.මම කට්ටා;13522010 said:මේකය් අය්යේ සීන් එක මට එහෙම කියන්න තරම් කෙල්ලෙක් තාම සෙට් වෙලා නෑ.
මගේ හිතේ කෙල්ලෙක්ට තියෙන්න ඕනා ගති ගුණාංග හෙන තොගයක් තියනවා.
සීන් එක කියන්නේ අය්යේ ඔය ඔක්කොම සීන් තියන කෙලෙක් හොයන්න හෙන අමරුය් ඔක්කොම තිබ්බත් ඒ කෙල්ල මට කැමති වෙන එක විය නොහැක්කක් වගේ දෙයක්
ඉතින් මම හිතන්නේ මට කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ කියලා.



මදැයි තුන්වෙනි කුළුදුල් පෙමෙන් ගොඩ ගියා...
අපේ ඔපීසියේ එකෙක් ඉන්නවා..ඌ දැං කරන්නෙ 9 වෙනි ප්‍රථම ප්‍රේමය ලු![]()
