2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මටත් ප්‍රතම ප්‍රේමය සාර්ථක කරගන්න බැරි වුනා. දෙවෙනි එකත් අසාර්ථකයි. තුන් වෙනි එකත් අසාර්ථකයි.
    gambia_well.jpg

    ලිඳ පමණි.

    :( :( :(:(:(:(:(
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මටත් ප්‍රතම ප්‍රේමය සාර්ථක කරගන්න බැරි වුනා. දෙවෙනි එකත් අසාර්ථකයි. තුන් වෙනි එකත් අසාර්ථකයි.
    gambia_well.jpg

    ලිඳ පමණි.
    3da ? lidawal 3i ehenam.
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මොනවා වුනත් ජීවිතේ ගැන දෙයක් කියලා දෙන එක ගැනනම් මට ගොඩාක් සතුටුයි.......ජය හෝ..........සස්ලිත් අයියා.....:):):):):):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;13521890 said:
    පිස්සු බං.
    උං සිරාවටම ඉස්කෝලෙ ගිහිං නෑ.
    ගොඩක් කෙල්ලංගෙ දෙමවුපියොත් ඉස්කෝලෙ ගිහිං නෑ :rofl:
    ඉස්කෝලෙ ගියාත් ගිහිං තියෙන්නෙ පිරිවෙන් වලට
    එක්කො ගිහින්ම නෑ තමයි :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13521956 said:
    මම නම් ඇස් දෙකෙන් එකටම ආදරය කරලා
    හදවතිනුත් කරලා ඊට පස්සේ
    බුද්දියෙනුත් කරනවා
    :):)

    දැන් ඇයි ඔයා ඇස් දෙකෙන් පටන් ගන්නෙ? :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බඹර තුඩක සුව මලක සුවඳ නොව
    මල් අග රැඳුනු පැණියි
    සොඳරු සිතක හැඩ රෝස කොපුල් යුග
    දුටුවම කියනු බැරී.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං බූතයෙක් නෙමෙයි බෝතලයකට දාන්න :lol: හොල්මන් බෝතල්වලට දාන්න බෑ :rofl:
    මා ගාව තියෙනවා හොල්මන් බූතයෝ කරන මන්ත්‍රයක්:lol:.
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මටත් ප්‍රතම ප්‍රේමය සාර්ථක කරගන්න බැරි වුනා. දෙවෙනි එකත් අසාර්ථකයි. තුන් වෙනි එකත් අසාර්ථකයි.
    gambia_well.jpg

    ලිඳ පමණි.

    ඈ බං මේකත් edit කරපු ලිදක්ද?