balagena yanakota meke inna okkoma beebaddo


එහනම් තවත් ලේසියි වැඩේඒක එහෙම සංගමයක් නෙමෙයි. නඩුකාරියො සෙට් එකක් ඉන්නෙ.![]()

.දැන් දෙන්න එක්ක කවිමයි වගේ ලියන්නෙ. එළ එළ![]()

ඉතින් එකපාරක් කිව්වනම් ඉවරයි නේ.මම කට්ටා;13522480 said:නෑ යකෝ
ඇය් බන් මේක කී දෙනෙක් අහනවද?
balagena yanakota meke inna okkoma beebaddo

Ay me inne mama
Api amadhyapa



එහෙම වෙන්නෙ නෑ...අන්න නියම අයිඩියා එක. ට්රයි කරල බලන්න ඕනෙ. ගුටි කන්න වෙයිද දන්නෙ නෑ![]()
දැන් ඔයා හොයන්නෙ මොන වගේ කෙනෙක්ව ද? නිකන් කියන්න බලන්න එකක් දෙකක් කැමතිනම්
ඒ කියන්නෙ සිලෙක්ට් වෙච්ච දවසෙ ඉදංම ගෙදරනෑ. වැස්සකටවත් අඩිය තියල නෑ![]()
