2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්ද බන්, ඔලුව විකාර වෙලා ඉන්නෙ :dull:
    ඉවසන්න.. කාලය ඔක්කොම විසදයි...
    මගුල් ගේක පින්තූර ගන්න ගියාම.. දෙවෙනි මනමාලියව අල්ල ගත්තා නං හරි..
    3.gif
    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කමක් නෑ මම සංගමයේ නඩුකාරයාව බාගෙන ඉන්නේ:lol:.

    ඒක එහෙම සංගමයක් නෙමෙයි. නඩුකාරියො සෙට් එකක් ඉන්නෙ. :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම කට්ටා;13522440 said:
    නෑ බන් මම කලුතර දිස්ත්‍රිකයේ හොරණ
    ඇය් බන් එහෙම ඇහුවේ :D
    :eek:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    හෆොයි මමත් යහන්ගත වෙන්ඩ යනව හෙට 1000 ගහනවා උඹල ලැස්තිවෙලා හිටපල්ල මට සුබ පතන්නgood night gays:):)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉවසන්න.. කාලය ඔක්කොම විසදයි...
    මගුල් ගේක පින්තූර ගන්න ගියාම.. දෙවෙනි මනමාලියව අල්ල ගත්තා නං හරි..
    3.gif
    7.gif

    අන්න නියම අයිඩියා එක. ට්‍රයි කරල බලන්න ඕනෙ. ගුටි කන්න වෙයිද දන්නෙ නෑ :lol: