2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    smiley-cool17.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එ‍හෙම වෙන්නෙ නෑ...
    පොඩ්ඩක් වැඩ පෙන්නලා එහෙම.. දන්නවා නෙහ් ඉතිං
    7.gif

    තාම වෙඩින් එකක්වත් කරල නෑ බන්. මට බයයි එක පාට ඒ වගේ වැඩකට අත ගහන්න. ඉස්සෙල්ල කා ගාව හරි වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න ඕනෙ. :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කියන වචනයේ
    අකුරු හතර කොතරම් පුංචි වුණත්
    අමුණල වචනය හදන්න හරිම අමාරුයි
    සිතේ කොච්චර සිතුවිලි තිබුණත් ආදරය ගැන
    ඔය අකුරු හතර පිළිවෙලට ලියන එක තරම් අමාරු දෙයක් මටනම් නෑ
    ඔහොම හිතාගෙන හිටපු එක දවසක
    කෙනෙක් ඇවිත් ඒ අකුරු හතර පිළිවෙලට හදල මටත් හොරෙන්
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට

    මම කට්ටා;13522440 said:
    නෑ බන් මම කලුතර දිස්ත්‍රිකයේ හොරණ
    ඇය් බන් එහෙම ඇහුවේ :D

    හපෝ යන්තං දැකලා...
    :P :P

    නෑ බං මාත් දන්න කට්ටෙක් ඉන්නවා.., ඔය රැවුල එහෙම වවන්න දඟලන එකෙක්...
    ඒකයි මම ඇහුවේ!!!!
    එළ එළ.., නයිස් ටු මාට්ටු...
    :D :D :D :D
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තාම වෙඩින් එකක්වත් කරල නෑ බන්. මට බයයි එක පාට ඒ වගේ වැඩකට අත ගහන්න. ඉස්සෙල්ල කා ගාව හරි වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න ඕනෙ. :dull:
    උඹ වෙඩින් දෙක තුනක් ගන්න ද හදන්නේ.

    :P:P:P


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම වෙඩින් එකක්වත් කරල නෑ බන්. මට බයයි එක පාට ඒ වගේ වැඩකට අත ගහන්න. ඉස්සෙල්ල කා ගාව හරි වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න ඕනෙ. :dull:
    :dull: :baffled: එළ එළ.. කොහොම හරි ඒ වැඩේ පටං ගනිං.. ස්ටෝරි බුක් මාර මාකට් මේ දවස් වල