මම නම් ඇල්වතුරත් කටේ තියන්නෙ නෑ. අරක්කු, සිගරට් ෆ්‍රිජ් එකේ දාල කූල් කරල බොන්නෙ![]()






එහෙම වෙන්නෙ නෑ...
පොඩ්ඩක් වැඩ පෙන්නලා එහෙම.. දන්නවා නෙහ් ඉතිං![]()

ඒ උනාට අහන්නෙ සුභාවිතයේ ගැඹුරු යථාර්ථය...ඕක දන්නේ නෑනෙ මුන්.

අනේ පලයන් බන් යන්න...උබ අමද්‍යප නම් ඉර අනිත් පැත්තෙන් පායන්න ඕනේ




මම කට්ටා;13522440 said:නෑ බන් මම කලුතර දිස්ත්‍රිකයේ හොරණ
ඇය් බන් එහෙම ඇහුවේ


උඹ වෙඩින් දෙක තුනක් ගන්න ද හදන්නේ.තාම වෙඩින් එකක්වත් කරල නෑ බන්. මට බයයි එක පාට ඒ වගේ වැඩකට අත ගහන්න. ඉස්සෙල්ල කා ගාව හරි වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න ඕනෙ.![]()



තාම වෙඩින් එකක්වත් කරල නෑ බන්. මට බයයි එක පාට ඒ වගේ වැඩකට අත ගහන්න. ඉස්සෙල්ල කා ගාව හරි වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න ඕනෙ.![]()
එළ එළ.. කොහොම හරි ඒ වැඩේ පටං ගනිං.. ස්ටෝරි බුක් මාර මාකට් මේ දවස් වලඅනේ පලයන් බන් යන්න...උබ අමද්‍යප නම් ඉර අනිත් පැත්තෙන් පායන්න ඕනේ

දැන් දෙන්න එක්ක කවිමයි වගේ ලියන්නෙ. එළ එළ![]()