2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහනම් තවත් ලේසියි වැඩේ:lol::lol:.

    එළ එළ බූතියො මනුෂ්‍යියො වගේ නෙමෙයි:lol:

    අප්පට උඩු මාලි අයියා , වට්ස් අප් :shocked:

    අලෝ මල්ලී. රේඩියෝ එකට සෙට්වෙලා වගේ අද. කොහොම ද?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    කොහෙද? හදවතේ බැඳිමක් ඇතිවෙන්න කලින් ඔයා කියන විදියට රූපයටනෙ බැඳීමක් ඇතිවෙන්නෙ.

    හරි අය්යේ ඉතින් බොහෝ දෙනෙක් එකටම බැඳෙන්නේ
    රූපෙට නෙමේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522509 said:
    ගොඩක් දෙනා කැමති වගේ කෙනෙක් අය්යේ..
    ඒක මගේ හිතේ තියන දෙයක් එහෙම දෙයක් මෙහෙම
    ප්‍රසිද්දියෙ කියන්න ලැජ්ජය්
    මම ඇත්තටම ෆේක් එකකින් ආවනම් කියනවා
    ඒ වුනාට මෙතන ඉන්න සමහර අය දැන් මගේ පෞද්ගලික ඒවත් දන්නවා
    ඇත්තම කිව්වොත් අය්යේ මම කැමති
    මම වගේ ගති ගුණ තියන කෙනෙක්ට

    එළ එළ හෙනම් ඉතින් එහෙම කෙනෙක් හම්බුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
    ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...

    එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්
    ලබන සතියේ මුල ඉදන්ම ඉන්න එන්නං..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපි බොමූ

    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
    t0331.gif
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ආදරය කියන වචනයේ
    අකුරු හතර කොතරම් පුංචි වුණත්
    අමුණල වචනය හදන්න හරිම අමාරුයි
    සිතේ කොච්චර සිතුවිලි තිබුණත් ආදරය ගැන
    ඔය අකුරු හතර පිළිවෙලට ලියන එක තරම් අමාරු දෙයක් මටනම් නෑ
    ඔහොම හිතාගෙන හිටපු එක දවසක
    කෙනෙක් ඇවිත් ඒ අකුරු හතර පිළිවෙලට හදල මටත් හොරෙන්

    ඔයා ඔය තරං දන්න එකේ කියමු බලන්න විවාහය කියන එකේ තේරුම :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නෙ සිලෙක්ට් වෙච්ච දවසෙ ඉදංම ගෙදර :baffled:

    මොනාට සිලෙක්ට් වෙන්න ද? 8 වසරෙන් කොහොම ද කැම්පස් යන්නෙ? :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
    ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...

    එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්

    ලබන සියේ මුල ඉදන්ම ඉන්න එන්නං..