2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
    ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...

    එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්
    ලබන සතියේ මුල ඉදන්ම ඉන්න එන්නං..


    Good night machan..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්


    අලෝ මල්ලී. රේඩියෝ එකට සෙට්වෙලා වගේ අද. කොහොම ද?


    කම්මැලි නිසා ත්‍රෙඩ් එකට රිංගුවා , මම මේ online වෙන රේඩියෝ එකක් අහන ගමං :lol::lol:

    නැතුව අර යකාගේ ඇඩියාව අහන්න පුලුවං යෑ :P

    සින්දුවක් දාලා පැයක් කියවං :rofl::rofl::rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
    ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...

    එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්
    ලබන සතියේ මුල ඉදන්ම ඉන්න එන්නං..

    good night aiyaaaa
    get well soon :)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එල එල, ශෝ එක එලටම ගියා. මමත් යනවා දැන්, හෙට සෙට් වෙමු.
    Good night, Sweet Dreams.
    Adios Amigos.​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522559 said:
    හරි අය්යේ ඉතින් බොහෝ දෙනෙක් එකටම බැඳෙන්නේ
    රූපෙට නෙමේද?

    මෙහෙමයි ඕනම කෙනෙකුට තමන්ට හිත යන රූපයකුත් ‍තියෙනව තමයි තමන් ආදරය කරන කෙනාගෙ. තමන්ට ප්‍රියමනාප වීම කියන දේ ඒකෙන් අදහස් වෙන්නෙ. නැතුව රූපසුන්දරියකට ආදරය කරනව කියන එක නෙමෙයි.