අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...
එහෙනං .. සුභ රාත්රියක් සස්ලිට්
ලබන සතියේ මුල ඉදන්ම ඉන්න එන්නං..
අලෝ මල්ලී. රේඩියෝ එකට සෙට්වෙලා වගේ අද. කොහොම ද?

මොනාට සිලෙක්ට් වෙන්න ද? 8 වසරෙන් කොහොම ද කැම්පස් යන්නෙ?![]()

අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...
එහෙනං .. සුභ රාත්රියක් සස්ලිට්
ලබන සතියේ මුල ඉදන්ම ඉන්න එන්නං..

මොනාට සිලෙක්ට් වෙන්න ද? 8 වසරෙන් කොහොම ද කැම්පස් යන්නෙ?![]()

මම කට්ටා;13522559 said:හරි අය්යේ ඉතින් බොහෝ දෙනෙක් එකටම බැඳෙන්නේ
රූපෙට නෙමේද?