2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522883 said:
    එහෙනම් මමත් කැපුනා
    ත්‍රෙඩ් එකේ ඉන්න අය්යාටයි නගාටයි
    ගුඩ් නයිට් කිව්වා
    තව ත්‍රෙඩ් එක බල බල කමෙන්ට් නොකරන අය ඉන්නවනම් එයාලටයිත්
    ගුඩ් නයිට්
    තෙරුවන් සරණයි

    එළ එළ මල්ලි.

    TC
    Good Night :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්රුත් නැ වගේ අපිත් යන් එහෙනම්

    :yes::yes: යන් :D

    මාලිංග අය්යේ මං යනෝ
    සුබ රාත්‍රියක් ඔයාට
    බුදු සරණයි

    ඔයාට සතුටුදායක සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
    බුදුසරණයි!!!!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    me kattya me thread eke daala thyena post gaana neda!!!!

    :D
    :):):)
    ඔව් මචන්:):):).
    ඔයත් thread එකට ඇවිත් සප් එක දුන්නට thanks:):):).මම කැමතිම පුද්ගලයෙක්ගේ avatar එක තමයි ඔයා දගෙන ඉන්නේ:):)
    .
     
    Last edited:

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    :):):)
    ඔව් මචන්:):):).
    ඔයත් thread එකට ඇවිත් සප් එක දුන්නට thanks:):):).මම කැමතිම පුද්ගලයෙක්ගේ avatar එක තමයි ඔයා දගෙන ඉන්නේ:):)
    .

    u r most welcome මචෝ...
    මම මේ එළකිරි radioවට set උන දෙවෙනි වතාව... කලින් එකට.., ඒ කියන්නේ ගිය සතියේ සෝමේ අයියගේ එකට නම් එක comment එකක්වත් දාන්න බැරි උනා..,වෙන වැඩක යෙදිලා ඉන්න ගමන ඇහුවේ... ආයේ නම් radio miss කරගන්නැ... ඒක ගොඩක් සුන්දර අත්දැකීමක්...
    ඒක ඒ විදිහට සුන්දර කරපු sasliit අයියටත්.., ඔය අයියා ඇතුළු එළකිරි සාමාජිකයින් හැමෝටමත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා...
    ජය වේවා...

    :):):):):):):):):):)

    මේ පුද්ගලයා මචන් මම පොඩිම කාලේ ඉඳං ආසා කරන.., ගෞරව කරන චරිතයක්... සතුටුයි තවත් එතුමාට කැමති කෙනෙක් මුණගැසුනාට!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: too_little