pashta

thanx macho

niyamayi bro 11++++

හරියටම නම් දන්නෙ නෑ මචෝ, හැබැයි මට හිතෙනවා ඔය කියන්නෙත් මේකටම තමයි කියලා,machn mage tiyenne ECU-MULTI kiyala,eka mokakda hariyatama dannwada?
MPFI කියන්නෙ මචන්, Multi Port Fuel Injection කියන එකට.
ඒ technology එකේදි, එක සිලින්ඩරයකට එක ඉන්ජෙක්ටරය ගානෙ තියෙනවා,
ඕකෙ අනෙක් එක තමයි Single port fuel injection( throttle body fuel injection කියලත් කියනවා) ඒකෙදි සිලින්ඩර් ඔක්කොටොම සාමාන්‍යයෙන් තියෙන්නෙ ඉන්ජෙක්ටර් එකක් හරි දෙකක් විතරයි. ඒ එක ඉන්ජෙක්ටරයෙන් ඉන්ජෙක්ට් කරන petrol, Intake manifold එකෙන් සිලින්ඩර වලට වෙන වෙනම බෙදල දෙනවා.
ඔය දෙකෙන් MPFI තමයි හොදම, ඒකෙ fuel efficiency වැඩියි![]()

thanks machan..........Good work..bro.
^_^

Sampuurnama vistarayak adupaadu mukut naha machan... rep added...!
.........


හරියටම නම් දන්නෙ නෑ මචෝ, හැබැයි මට හිතෙනවා ඔය කියන්නෙත් මේකටම තමයි කියලා,
(Multi port fuel injection). මොකද, ඔය එක එකා පාවිච්චි කරන්නෙ වෙන වෙන නම්,
![]()
meka mitshubhshi machnඒක තමයි මචන්...............matat hitune ehema tamameka mitshubhshi machn
