GASOLINE ELECTRONIC FUEL INJECTION(EFI).........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    machn mage tiyenne ECU-MULTI kiyala,eka mokakda hariyatama dannwada?
    හරියටම නම් දන්නෙ නෑ මචෝ, හැබැයි මට හිතෙනවා ඔය කියන්නෙත් මේකටම තමයි කියලා,
    (Multi port fuel injection). මොකද, ඔය එක එකා පාවිච්චි කරන්නෙ වෙන වෙන නම්,

    MPFI කියන්නෙ මචන්, Multi Port Fuel Injection කියන එකට.
    ඒ technology එකේදි, එක සිලින්ඩරයකට එක ඉන්ජෙක්ටරය ගානෙ තියෙනවා,
    ඕකෙ අනෙක් එක තමයි Single port fuel injection( throttle body fuel injection කියලත් කියනවා) ඒකෙදි සිලින්ඩර් ඔක්කොටොම සාමාන්‍යයෙන් තියෙන්නෙ ඉන්ජෙක්ටර් එකක් හරි දෙකක් විතරයි. ඒ එක ඉන්ජෙක්ටරයෙන් ඉන්ජෙක්ට් කරන petrol, Intake manifold එකෙන් සිලින්ඩර වලට වෙන වෙනම බෙදල දෙනවා.

    ඔය දෙකෙන් MPFI තමයි හොදම, ඒකෙ fuel efficiency වැඩියි:yes:

    :)
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    හරියටම නම් දන්නෙ නෑ මචෝ, හැබැයි මට හිතෙනවා ඔය කියන්නෙත් මේකටම තමයි කියලා,
    (Multi port fuel injection). මොකද, ඔය එක එකා පාවිච්චි කරන්නෙ වෙන වෙන නම්,



    :)

    matat hitune ehema tama :D meka mitshubhshi machn
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල කොල්ලෙක්නේ උඹ මචන්.......:cool:
    සෑහෙන්න මහන්සි වෙලා අපේ කස්ටියට ගොඩාක් වැදගත් දෙයක් කියල දෙන්න උත්සාහ කරලා තියනවා.......:yes::yes:
    ඉතාමත් හොඳට EFI පිළිබඳව කියල දීල තියනවා:)
    තවත් මෙවැනි thread දැමීමට ධෛර්ය ශක්තිය ලැබේව........!
    :):)
     
    • Like
    Reactions: amila256