[FONT="]මා සිත බැදුනේ[/FONT]
[FONT="]ඔබටයි ප්රිය ලදුනේ[/FONT]
[FONT="]සැමදා මා ආදරෙයි[/FONT]
[FONT="]ආදරෙයි ආදරෙයි[/FONT]
[FONT="]දිවුරා කියමි මෙසේ[/FONT]
[FONT="]ඔබට මා ආදරෙයි[/FONT]
[FONT="]සිතුවේ ඔබ ගැනමයි[/FONT]
[FONT="]යහනේ මා තනිවී [/FONT]//
[FONT="]පිරුනා සිත මගේ[/FONT]
[FONT="]සෙනෙහසින් අවදිවී[/FONT]
[FONT="]හැරදා නොයමි ලදේ[/FONT]
[FONT="]සෑමදා ඔබ මගේ[/FONT]
[FONT="]ගතින් ඔබ ඈතයි[/FONT]
[FONT="]සිතින් ඔබ ලගමයි[/FONT] //
[FONT="]කවදා හමුවේවිදෝ[/FONT]
[FONT="]දෙදෙනා හැබැහින්[/FONT]
[FONT="]හිනැහී ලංවේවිදෝ[/FONT]
[FONT="]තුරැළුවී ආදරෙන්[/FONT]
ෆට්ට ඔයි






