2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ෆට්ට ඔයි
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිකඩ අය තමා බඳින්නේ.. බැඳපු එවුන් බන්දිනවට වඩා :rofl: (මම හැර) :P

    මංනම් බඳින්නෙ නෑ කියල නෑ :rofl: හැබැයි ඉතින් බඳින්න දැනටනම් කවුරුවත් නෑ. ඒක නිසා ඉතින් කවුද දන්නෙ ඕව :lol: ඔයාටත් අනාගතේ අදහස් වෙනස් වෙයිද දන්නවයෙ :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Page එක refresh කරන වාර‍යක් ගානේ ඇහෙන්නේ නැතුව ‍යනවා බන්...:oo::oo::oo:
    මම thread එකට එන්නේ නැතුව වැදගත් විදිහට අහගෙන ඉන්නම්... රෑ වෙනකොට ආපහු එන්න පුලුවන් වෙ‍යි....
    මම ‍යනවා එහෙනම්. නගෝ... හොඳට show එක කරන්න...
    11.gif
    11.gif
    11.gif

    Wenama tab eheka play wenna daahanko :oo:
     
    Status
    Not open for further replies.