2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත වාවන්නේම නෑ, ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නෙ මා ඔබේ කියා
    හිරි කෝඩු මැදියම් රෑ, දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා //
    මම තාම දන්නෙ මා ඔබේ කියා


    සුසුමන් කියා නොදුන්නු, ජීවිතේ සුපෙම් කතාව
    කියා දුන්නෙ ඔබමයි ලදේ //
    දෑසත් පියාන උන්නෙ, බැරිද තාම අවදිවෙන්න
    බලා ඉන්න බෑ මට තවත්
    සීතලෙන් මා වෙලී, දෙනුවන් පහන් නිවි
    ඔබ යන්නෙ ඇයි ආදරි //


    හිත වාවන්නේම නෑ....


    උකුලේ නිදාන උන්නු කාලෙ ආයෙ එන්නෙ නෑ නේ
    තනිවෙන්න බෑ මට ඉතින්
    කෙහෙරෙල්ලෙ ගෑවි ගෑවි සුවද සෙව්ව මා එදා
    ලන් වෙලා ඉන්න බෑ ඉතින්
    ආදරේ නෑ ඔයා, පාඩුවේ මා හෙලා
    ඔබ යන්නෙ ඇයි ආදරී //


    හිත වාවන්නේ නෑ.....

     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :cool:නංගි මටත් සිංදුවක් ඕනෙ...:cool:
    :)මට දෙන්න "දවසක්දා රෑ මික්ස් එක":)
    :)මම මේ සිංදුවට මේ වෙලාවෙ රේඩියො අහන සේරමවයි
    ඔයාවයි එකතු කරගන්නවා!:)
    ;)සින්දුවෙ ලින්ක් එක මම ඔන්න එව්වා;)

     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හොරුන්ගෙත් හොරු......උඹලගේ අන්තිම කැමති පත්‍ර ලි‍යලා ති‍යාගනිල්ලා...:growl::growl::growl::growl:
    (දැන් මේකත් උස්සලා දාපල්ලා....බූරු රැල...:lol::lol::lol:)

    මේ අපි චි චි අපි ලග ඔය කැත වැඩ නැහැනේ...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද මේ thread එකේ posts අමු අමුවේම මංකොල්ල කනවා වගේ...:oo::oo::oo:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :cool:නංගි මටත් සිංදුවක් ඕනෙ...:cool:
    :)මට දෙන්න "දවසක්දා රෑ මික්ස් එක":)
    :)මම මේ සිංදුවට මේ වෙලාවෙ රේඩියො අහන සේරමවයි
    ඔයාවයි එකතු කරගන්නවා!:)
    ;)සින්දුවෙ ලින්ක් එක මම ඔන්න එව්වා;)

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොරුන්ගෙත් හොරු......උඹලගේ අන්තිම කැමති පත්‍ර ලි‍යලා ති‍යාගනිල්ලා...:growl::growl::growl::growl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :cool:නංගි මටත් සිංදුවක් ඕනෙ...:cool:
    :)මට දෙන්න "දවසක්දා රෑ මික්ස් එක":)
    :)මම මේ සිංදුවට මේ වෙලාවෙ රේඩියො අහන සේරමවයි
    ඔයාවයි එකතු කරගන්නවා!:)
    ;)සින්දුවෙ ලින්ක් එක මම ඔන්න එව්වා;)

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :cool:නංගි මටත් සිංදුවක් ඕනෙ...:cool:
    :)මට දෙන්න "දවසක්දා රෑ මික්ස් එක":)
    :)මම මේ සිංදුවට මේ වෙලාවෙ රේඩියො අහන සේරමවයි
    ඔයාවයි එකතු කරගන්නවා!:)
    ;)සින්දුවෙ ලින්ක් එක මම ඔන්න එව්වා;)

    ඒ ගමන උඹත් පටන් ගත්තද?:growl::growl::growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :cool:නංගි මටත් සිංදුවක් ඕනෙ...:cool:
    :)මට දෙන්න "දවසක්දා රෑ මික්ස් එක":)
    :)මම මේ සිංදුවට මේ වෙලාවෙ රේඩියො අහන සේරමවයි
    ඔයාවයි එකතු කරගන්නවා!:)
    ;)සින්දුවෙ ලින්ක් එක මම ඔන්න එව්වා;)
     
    Status
    Not open for further replies.