හෑ යකෝ ඒ මොකද්ද යකෝ ඒ...........![]()
Ehema ekak tiyanawa bun jackson anthony da koheda kiyanne

හෑ යකෝ ඒ මොකද්ද යකෝ ඒ...........![]()

ඕක ක්ලික් කරාම හරිනෙ

මොකෝ මොකෝ
මොකද්ද සීන් එක ??මොකද්ද සීන් එක ??





අද මේ thread එකේ මහා පරිමාණයේ මංකොල්ල කෑම් සිද්ධ වෙනවා....![]()


[උඹව දාල නෑ නේද?sameerasadaru



ස්තූතියි මචං....අහස් ගැබේ තරු කැට ගානේ
පොලෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි, මං ආදරෙයි...
වදුලු සිරස පිපි මල් ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ //
සිඹින සිඹින මද නළ වාගේ
ආදරෙයි, මං ආදරෙයි...
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ //
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි, මං ආදරෙයි...
ආ........................... දැන් මීටර් උනා කියහන්කෝ





ඇත්තම කියන්නම් මචෝ, මම මේ ගූගල් දෙයියගෙන් තමයි මේ හොයා ගන්නේ.......Ehema ekak tiyanawa bun jackson anthony da koheda kiyanne![]()


අහස් ගැබේ තරු කැට ගානේ
පොලෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි, මං ආදරෙයි...
වදුලු සිරස පිපි මල් ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ //
සිඹින සිඹින මද නළ වාගේ
ආදරෙයි, මං ආදරෙයි...
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ //
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි, මං ආදරෙයි...
නැවැත්තුව සහෝ...කට්ටිය කොපි පේස්ට් කරන එක නැවැත්තුවොත්නම් හොඳයි වගේ. මං හිතන්නෙ ඒකත් ස්පෑම් වගේ සිද්දියක්. රේඩියෝ කරන අයටත් වදයක් ඒක මොකෝ සිංදු එහෙම දාන ඒව හොයාගන්න බැරිවෙයි එයාලට.


