උබල අපිව දැන් පයට පෑගෙන දූවිල්ලක් තරම් ගනන් ගන්නෑනේඇයි ජිංගී ??

දෙන්න දෙන්න දනිස්ස නවලා දෙන්න![]()


ModelSriLanka 101
nivish 57
dilrasan 53
sameerasadaru 51

උඹ අදද ආවේ.කව්ද කට්ටා![]()
යකෝ සූරපප්පා එකේ තියෙන්නෙ..කාටද යකොස් දනිස්ස නමල දෙන්න කියන්නේ![]()

ඒකත් කරක නෑ.අඩොස් හෙට ලෝක ළමා දිනය ඒ කියන්නේ අපේ දවසනේ මචන්ස්ලා එහෙනම් අපි කස්ටිය මෙයාගෙන් ඉල්ලගමු ළමා සින්දුවක්....සුරපප්පා එකේ THEME SONG එක ඉල්ලගමු නේද...?? මොකෝ කස්ටිය කියන්නේ..???
අඩොස් හෙට ලෝක ළමා දිනය ඒ කියන්නේ අපේ දවසනේ මචන්ස්ලා එහෙනම් අපි කස්ටිය මෙයාගෙන් ඉල්ලගමු ළමා සින්දුවක්....සුරපප්පා එකේ THEME SONG එක ඉල්ලගමු නේද...?? මොකෝ කස්ටිය කියන්නේ..???
සාදු
paw yako ubata oka thmayi net sped adu
hodha wade thota![]()









