අනේ ඕන නෑ. මං මේ ඉන්න විදිය ගොඩක් හොඳයි. මේ ලෝකෙ සේරම පිරිමි ළමයි කන් විද්දත් මංනම් විදින්නෙ නෑ![]()

tnx mawa ekathu karagannawa kiwuwata mulin hithuwe joke ekak kiyala..monawa unath wade goda tnx alot.. song ekanam labune na tarahak nam na ekaliri eke katiyawama ekathu karagena puluwannam honda sinduwak denna me welawe ahagena inna hamotama bokkatama wadinna..man me sng ekata ekathu karaganna kemathi mage girlfriend shakyawath ape gedara hamowamath me welawe meka ahana hamowamath.. specially tnx karanna thiyanwa mata hariyata nam nam mataka na nicko wage namakin inna kenek optimus prime kiyala kenek and thawa kenek innawa gothic kiyala..mata mage girl ta kata karnna widiyak nathuwa ididi me minisu tika mata sahenna udawu kala eyalage skype account hitan dila please me msg eka kiyawanna e wage minisu ada kale hoyaganna amarui..specially me gothic kiyanna manusaya wage kenekwa..mokada lankaweth neme man hithanne inne.. puluwannam mata ara song eka denna gravity band eka kiyana you so beautiful cover eka akon ge and thanks alot..jaya wewa![]()
Good night !!!Onna maath giya
Kattiyatama Good Night
Show eka hondata karagena yanna
Kattiya honda fun ekkak ganna
මං කැමති ඉතා කුඩා ප්රමාණයක් වන ඉංග්රීසි ගීත අතුරින් කැමති එකක් ඕක
![]()



.ඇහුවෙත් අදයි

නෑ නෑ![]()


dinushasankalpa නම් නෙමේඅපේ ________ මලයාගේ කැනඩා සිහිනය බොඳවේ ?
( හිස් තැන පුරවන්න )



RePost බුවා;13533775 said:අද නම් මගේ internet speed එක හොදටම අඩු වෙලා......
සින්දුව අව්හුවොත් ත්රේඩ් එක නෑ...
ත්රේඩ් එකට අවොත් සින්දුව නෑ....
ඒ නිසා ත්රේඩ් එකට එන නැතුව සින්දු අහන්නම් හොදේ....
ඔයාව අහගෙන ඉන්නේ ටූ,,,,,
හොදට කරමු......



අයි තින්ක් අයි වොන මැරි යූ ....
අවු වෝ.... අවු වෝ..... අවුවයි යකෝ

අයි තින්ක් අයි වොන මැරි යූ ....
අවු වෝ.... අවු වෝ..... අවුවයි යකෝ

මචන්ස්ලා මට අද සනීප නැහැ බරපතල විදියට අසනීපෙන් ඉන්නේ... පුදුම අමාරුවෙන් මේ ටිකත් ඔලුව උස්සගෙන උන්නේ.. ඔලුව නිකන් පැලෙන්න වගේ උණ ගැනෙන්න වගේ... එනිසා දැන් මන් යනවා.... සුබපතපු හැමෝටම තැන්ක්ස්... ටු ලිට්ල් අක්කේ හොදට ෂෝ එක කරන්න මන් ඉල්ලපු සින්දුත් දෙන්න... එහෙහ්නම් කස්ටියටම කිවුව මන් යනවෝ.. ගුඩ් නයිට් වේවා. කස්ටිය හොද ෆන් එකක් ගන්න
සදරුවා, එදයින් පස්සේ දැක්කෙත් නෑ..




සුදීවයාz


අලෝ මචන්
ලස්සන සින්දුව.ඇහුවෙත් අදයි
![]()
මට කලින් ඔයා කණ විදල ඉන්නකො![]()
