2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ ආයි පරන අවතාරේ දාගත්තද:):):) නැත්තම් තව උබේ නම තියෙන තව එකෙක් ඉන්නවද:oo::oo::oo:.

    නෑ නෑ මචන් පරන එක දාගත්ත.. මම තමා මේකේ වන් ඇන්ඩ් ඔන්ලි ඔරිජිනල් සුදීවය..:):)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest

    අපි ඔයාව බෙකම් අයිය වගේ කරමු මුලින්. ඒක දැන් කට්ටිය ගොඩක් කරන නිසා. ඊට පස්සෙ දිල්ෂාන් වගේ කරමු. ඊට පස්සෙ ඕනනම් මාලිංග වගේ කරමු.

    Malinga wage wena ekanun echchara gemak na. Maggie Noodles hadaddi baajaneta oluwa oban inna thiyenne :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Malinga wage wena ekanun echchara gemak na. Maggie Noodles hadaddi baajaneta oluwa oban inna thiyenne :oo:

    හරි එහෙනම් ඔයා මුලින් කරන්නකො. විඩියෝ එකක් දාන්න ඊට පස්සෙ කරන විදිය දාල :lol:
     
    Status
    Not open for further replies.