2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආවා අවා...ඔන්න ආයෙත්
    awrorainside.gif


    හම්මේ...සුවීට් වොයිස් පොඩ්ඩ අප්පා....:love::love::love::love::love::love:කන් දෙක දෙපැත්තට ටකරන් දෙකක් තියලා ගල් ගහනවා වගේ....:rofl::rofl::rofl:කන් කලු වෙනවා:cool::cool::cool:

    කන් කළුවෙනවනම් Fair & Lovely ගාපන් කනට.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ, ටූ ලිට්ල්ගෙ කටහඬ ඇහුවෙ ගොඩක් කාලෙකින්. කනට මී පැනි වක්කරනවා වගේ :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ නෑ කියහන්කෝ.....
    මෑන්ස් ගේ එක මිස් වෙලා කියහන්කෝ

    :frown::frown::frown:
    හොදම show එක උබ මිස් කරලා මට නම් ඒක තමයි හොදම:cool::cool::cool:.අර උබේ exam දවස්වල වෙන්න ඇති යන්න ඇත්තේ:sorry::sorry::sorry:.english විතරයි ගියේ:):):).
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අඩෝ මචන්zලා
    ටූ නන්ගි මගේ සින්දුව දෙන්නෙ නෑ කියහන්කෝ
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    චන්නකින්නරාවී මට පස්සෙ ඉල්ලලා තිබ්බේ මයේ හිතේ
    තරහ වෙන සීන් එක ඇත්තටම අරන් වගේ
    හපොයි
    :no::no::no:
    (චන්නකින්නරාවී ඉල්ලපු මචන්z අවුලක් ගන්න එපා)
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    RePost බුවා;13533931 said:
    ආ, පොඩි එකක් අහන්න තියෙනවා.....
    කට්ටව එක පාරම බෑන් කරා,,,,
    එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....

    ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
    රතු කො‍ටු 11යි.....
    මොකට තියන් ඉන්නවද?
    අනේ මන්දා, හිතා ගන්න බෑ......

    :shocked::shocked::shocked::shocked::shocked:

    කට්ටා කිව්වේ "මම_කට්ටා" ද???
    o_O
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආවා අවා...ඔන්න ආයෙත්
    awrorainside.gif


    හම්මේ...සුවීට් වොයිස් පොඩ්ඩ අප්පා....:love::love::love::love::love::love:කන් දෙක දෙපැත්තට ටකරන් දෙකක් තියලා ගල් ගහනවා වගේ....:rofl::rofl::rofl:කන් කලු වෙනවා:cool::cool::cool:


    අම්මට සිරි අවුරෝරා​
     
    Status
    Not open for further replies.