2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela bohomath ma sthuthi apivath ekathu karagaththata :D
    11.gif
    සින්දුවක් කියමුද අයියෙ ? :cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හ්ම් මාත් ඒකනේ අවතාර් එක වෙනස් කරන්නේ නැත්තේ:):):) මුන්ට මතක නෑ නැත්තම් අපිව:(:(:(.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :frown::frown::frown:
    හොදම show එක උබ මිස් කරලා මට නම් ඒක තමයි හොදම:cool::cool::cool:.අර උබේ exam දවස්වල වෙන්න ඇති යන්න ඇත්තේ:sorry::sorry::sorry:.english විතරයි ගියේ:):):).

    ශිශ් කේ........... කියහන්කෝ
    අපරාදේ
    ආය දවසක් එයිනේ බුවා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒකනේ බං.., මේ පකිස්තාන් කාරයොන්ට හොඳ වැඩක්නම් කරන්නම බෑ...

    ඔව් බන්, පිස්සො ටික වගේ අවුට් වෙවී ගියා, මෙලෝ රහක් නෑ :dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඒකනේ බං.., මේ පකිස්තාන් කාරයොන්ට හොඳ වැඩක්නම් කරන්නම බෑ...
     
    Status
    Not open for further replies.