2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොම හරි කමක් නෑ දුක් විඳින්නෙ නැතිව ක්ශනික මරණයක් නම් හොඳයි :dull:
    කැළනි ගගට නං පනින්න එපා‍...
    මේ මාසෙ පනින්නත් එපා...
    මේ අවුරුද්දෙත් එපා...
    ලබන අවුරුද්දෙ පැනපං.. එතකොට නිවාඩු තියෙනවා :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එකතු කරගනින් උඹේ !@#$%^&*(!@#$%
    මාව නම් ඔ‍ය බම්බුවට එකතුකරගන්න එපා.....:angry::angry::angry:
    සින්දුවට උඹව විතරක්ම එකතුකරගෙන දෙන්න කියල අපි ඉල්ලා සිටිනවා.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බලාපොරොත්තු වුන පිලිතුරක්.....:lol::lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :eek::oo: මොකාටද උබ එන්න හදන්නේ :frown:

    ubata kohomada one????
    මම නම් කැමති සුන්බුන් වන ලෙස අතුරුදහන් වෙන්න......
    5.gif


    heta ude veddi vede sidda vey:dull::dull::dull::dull:

    එකතු කරගනින් උඹේ !@#$%^&*(!@#$%
    මාව නම් ඔ‍ය බම්බුවට එකතුකරගන්න එපා.....:angry::angry::angry:

    :eek::eek::eek::eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::shocked:

    දුම්මල අරගෙන යකදුරු එන්නේ
    පිදේනි හොයලා ලෑස්ති වෙන්නේ
    පන්දම් එළියෙන් නැටුම් නටන්නේ
    පාං කිරිත්තා බෙරේ ගහන්නේ...
    චචියා සමීරයා කොපි කැට් වෙන්නේ...
    එළකිරි කට්ටිය හොරෙං බලන්නේ..
    මාලිංගටමයි යකා නගින්නේ.... :sorry:
     
    Status
    Not open for further replies.