2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ... මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා ...
    මේ සින්දුව ඔනෙමයි..

    අර කලින් දීපු නැති ඒවත් ඕන.. :cool::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕක "අපේ" සින්දුවක් නෙවෙ‍යි... උඹේ සින්දුවක් වෙන්න ඇති...:growl::growl::growl:
    මේක තමා යකෝ දැන් අපේ ජාතික ගීය ලගට සින්දුව වෙලා තියෙන්නේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න සැක්සො බීට්

    alexandra-stan---mr-saxobeat-1304690348-article-editorial-0.jpg

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Repost & Reported
    එහෙනම් මට දෙන්න ආයුබෝවේවා මහ රජානෙනි සින්දුව...මේකට අකමැති සේරම එකතු කර ගන්නවා...විශේශයෙන්ම කිබුලා,සස්ලිට්.ආර්සී4
    Reported :yes::yes::yes::yes:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    උඹ කැමති ස්වාභාවික මරණයකටද
    හදිසි අනතුරකටද
    එහෙමත් නැත්තං සුන්බුන් වන ලෙස අතුරුදහන් වෙන්නද ? :cool::sorry::eek:
    මම නම් කැමති සුන්බුන් වන ලෙස අතුරුදහන් වෙන්න......
    5.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාව මරපන්කො :sorry:
    එකපාරද ?
    එකපාර නං 20 00000 යි..
    දෙතුන් පාරකට නං .. ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් 50% දීපං.. දවස් 3න් වැඩේ කලාම නෝනට කියලා තියපං ඉතුරු ටික දෙන විදිහ..:cool:
     
    Status
    Not open for further replies.