2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සින්දුවට උඹව විතරක්ම එකතුකරගෙන දෙන්න කියල අපි ඉල්ලා සිටිනවා.

    11.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කැළනි ගගට නං පනින්න එපා‍...
    මේ මාසෙ පනින්නත් එපා...
    මේ අවුරුද්දෙත් එපා...
    ලබන අවුරුද්දෙ පැනපං.. එතකොට නිවාඩු තියෙනවා :rofl:

    කැලනි ගඟේ ජරාව බන්. :no:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලියතඹරා… මුදු කුසුමකි ඈ
    තව්සන්ගේ… දැහැනේ සම බිදිනා
    නැ ලෝකේ ජීවෙ ඇයයි
    නැ ලෝකේ ජීවෙ ඇයයි

    මායාව මායාව ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අදුරෙ පාවෙනා
    වීණාවෙ තත් අතර මුදු ස්වරෙ ඇයම‍යි
    මා හදට රස ගෙනෙන මදු විත ඇය‍යි

    මිරිගුවකි මිරිගුවකි අප රවටනා
    දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
    නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදු‍යි
    මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිද ඇය‍යි
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උදේ වෙනකන් යයි වගේ අද. උදේ තිබ්බොත් එන්නම් උදේට.

    මම කැපුනා. කට්ටියටම Good Night

    :):):)
     
    Status
    Not open for further replies.